

ඔස්ට්‍රේලියාව පුරා අස්වනු නෙළීම ආරම්භ වෙයි
Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Sydney හි විද්‍යාඥයන් කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කරන පරිගණක අධික ලෙස උණුසුම් වීම පාලනය කිරීමට ලොව පළමු ආකාරයේ නව සිසිලන තාක්ෂණයක් සංවර්ධනය කරමින් සිටිනවා.
මෙහිදී cryogenic cooling තාක්ෂණය භාවිත කරමින් පරිගණක උපාංග ස්වභාවිකව පවතින උෂ්ණත්වයන්ටත් වඩා අඩු මට්ටමකට සිසිල් කිරීමට හැකි වන අතර, පරිගණක සිසිල් කළ විට ඒවා වඩා වේගයෙන් ක්‍රියා කළ හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
මෙම තාක්ෂණය AI සඳහා භාවිත වන විශාල දත්ත මධ්‍යස්ථානවල පරිගණක සිසිල් කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකියාවක් ඇති බව සඳහන් වෙනවා.

එමෙන්ම අනාගතයේදී දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය බලශක්ති ප්‍රමාණය අඩු කර ගැනීමටත්, දැනට විශාල ජල සම්පත් අවශ්‍ය වන ස්ථාන වෙනුවට පුනර්ජනනීය බලශක්තියට ආසන්න ප්‍රදේශවල දත්ත මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් මෙම තාක්ෂණයෙන් අවස්ථාවක් ලැබිය හැකි බව පර්යේෂකයන් පවසනවා.
University of Sydney ආශ්‍රිත Emergence Quantum ආයතනය සහ AirTrunk එක්ව මෙම cryogenic data centre තාක්ෂණය තවදුරටත් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින අතර, එහි අරමුණ AI සහ quantum computing සඳහා අවශ්‍ය ඉදිරි පරම්පරාවේ දත්ත මධ්‍යස්ථාන වඩා බලශක්ති කාර්යක්ෂම කිරීමයි.
Cryogenic cooling යටතේ සෙල්සියස් අංශක ඍණ 150කටත් අඩු උෂ්ණත්වයන් භාවිත වන අතර, quantum computing වැනි ඉදිරි පරම්පරාවේ පරිගණක තාක්ෂණයන් සඳහාද මෙවැනි අතිශය අඩු උෂ්ණත්වයන් වැදගත් වන බව University of Sydney සඳහන් කරනවා.
කෙසේ වෙතත් මෙම පර්යේෂණය විශාල දත්ත මධ්‍යස්ථාන මට්ටමින් සාර්ථකව භාවිත කළ හැකිද යන්න තවදුරටත් පරීක්ෂා කළ යුතු අතර, එය සාර්ථක වුවහොත් AI තාක්ෂණයේ වේගය සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම දත්ත මධ්‍යස්ථානවල ජල භාවිතය අඩු කිරීමටද වැදගත් පියවරක් විය හැකියි.
Ola Hamedගේ දෙමාපියන් 1970 දශකයේ ලෙබනනයේ සිවිල් යුද්ධයෙන් පලා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ Ola, අද නිව් සවුත් වේල්ස්හි...
ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය...
පසුගිය වසර තුළ cyberattack වලට ලක්වූ Australian organisations බොහෝමයකට එම ප්‍රහාරවලින් පසු යථා තත්ත්වයට පැමිණීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු වී...
නිවසේ දෛනික වැඩවලට උදව් කරන රොබෝවරු අපි හිතනවාට වඩා ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට එක්විය හැකි බව Dyson ප්‍රධාන ඉංජිනේරු Jake Dyson...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන NAB හි Mobile App, Internet Banking සහ දුරකථන බැංකු සේවා අද හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා. මේ...
සිඩ්නිහි Blue Mountains ප්‍රදේශයේදී, මවක් විසින් සිය දරුවන් තිදෙනාට සිදුකළ අමානුෂික පිහි ප්‍රහාරයකින් එක් දරුවෙකු මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා බරපතළ...
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය...
ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි