Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 7ක අඩුවීමක් බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම වසරේ අලුතින් අධ්‍යාපනය ආරම්භ කළ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 96,311ක් වන අතර, එයද පසුගිය වසරට වඩා සියයට 8කින් අඩුවී තිබෙනවා.

Advertisement

ජාත්‍යන්තර සිසුන්ගේ සමස්ත පාඨමාලා ලියාපදිංචි සංඛ්‍යාව 771,270ක් දක්වා පහළ ගොස් ඇති අතර, නව පාඨමාලා ආරම්භ කිරීම් 234,038ක් ලෙස වාර්තා වී තිබෙනවා

ඒ අනුව සමස්ත ලියාපදිංචි වීම් සියයට 8කින්ද, නව පාඨමාලා ආරම්භ කිරීම් සියයට 9කින්ද පහළ ගොස් තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අංශයේ ලියාපදිංචි වීම් පසුගිය වසරට වඩා සියයට 2කින් ඉහළ ගොස් ඇති අතර, අනෙක් සියලු අධ්‍යාපන අංශවල පහළ යාමක් වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන් ඉංග්‍රීසි භාෂා පාඨමාලා අංශයේ ලියාපදිංචි වීම් සියයට 27කින් පහළ යාම කැපී පෙනෙන කරුණක්.

ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 57ක් චීනය, ඉන්දියාව, නේපාලය, වියට්නාමය සහ බංග්ලාදේශය යන රටවල් පහෙන් පැමිණ ඇති අතර, නව දත්ත ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන වෙළෙඳපොළේ පැහැදිලි වෙනසක් පෙන්නුම් කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ dating apps භාවිතා කරන කාන්තාවන්ට සිදුවන අහිතකර අත්දැකීම් ගැන කළ නව research එකකින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළිවෙලා තියෙනවා. Minderoo...

ඔස්ට්‍රේලියානු රජය නිවාස ආයෝජන සඳහා හඳුන්වා දෙන නව බදු වෙනස්කම් නිසා සියලුම ආයෝජකයන්ට වැඩි බද්දක් ගෙවීමට සිදු නොවන බව නව...

නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා....

ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය...

පර්ත් නගරයේ Casuarina ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වසර 7ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු 2019 වසරේ තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී තම...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සිඩ්නි ගුවන්තොටුපොළ වෙත පැමිණි මගියෙකුගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 8.5ක රත්තරන් ආභරණ තොගයක් සොයා ගැනීමට...

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක්...

ඔස්ට්‍රේලියාවේ daylight saving කාලය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල වේලාවන් ගැන නැවතත් අවධානය යොමුවෙලා තියෙනවා. 2026 ඔක්තෝබර්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම ගැන අලුත්ම දත්ත

ඔස්ට්‍රේලියාව පුරා අස්වනු නෙළීම ආරම්භ වෙයි

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Read More »

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

Read More »

කාඩ් ගෙවීම්වල අමතර ගාස්තු නැතිවීමත් සමඟ බැංකු ප්‍රතිලාභවල වෙනසක්

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

Read More »

ඔස්ට්‍රේලියා Budget එකෙන් බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිඵලයක්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Read More »

Carpentry apprenticesලාගේ TAFE පාඨමාලා ප්‍රමාද වෙයි

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Read More »

පැය 48ක දැඩි වැසි නිසා ගොවිතැනට බලපෑම්

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom