

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්
Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා.
Treasurer Jim Chalmers සඳහන් කරන්නේ මැයි මාසයේ Budget එක ඉදිරිපත් කරන අවස්ථාවේ ඩොලර් බිලියන 28.3ක් ලෙස පුරෝකථනය කළ underlying budget deficit එක මේ වනවිට ඊට වඩා අඩු මට්ටමකට පැමිණ ඇති බවයි.
මෙම වැඩිදියුණු වීමට ප්‍රධාන වශයෙන් superannuation සහ ආයෝජන ආදායම පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළ යාම බලපා ඇති බව Chalmers පවසනවා.

කෙසේ වෙතත්, 2024–25 මූල්‍ය වසරේ අවසන් Budget deficit එක ඩොලර් බිලියන 10කටත් අඩු මට්ටමක පැවති නිසා, මෙවර deficit එක තවමත් ඊට වඩා වැඩි බව SBS වාර්තා කරනවා.
Finance Minister Katy Gallagher සඳහන් කරන්නේ රජයේ වියදම් මගින් දැනට පවතින උද්ධමන පීඩනය තවත් වැඩි නොවන ලෙස රජය වියදම් පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි.
මේ අතර උද්ධමනය Reserve Bank of Australia හි 2%ත් 3%ත් අතර ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පැවතීමත්, මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඇතුළු වියදම් ඉහළ යාමත් ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල කරමින් තිබෙනවා.
මෙම Budget ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වන්නේ RBA විසින් පොලී අනුපාත පිළිබඳ නව තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට දිනකට පෙර වීමත් විශේෂත්වයක්.
#AustraliaBudget #Budget2026 #BudgetDeficit #AustralianEconomy
ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින්...
Ola Hamedගේ දෙමාපියන් 1970 දශකයේ ලෙබනනයේ සිවිල් යුද්ධයෙන් පලා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ Ola, අද නිව් සවුත් වේල්ස්හි...
Victoria හි Mildura ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාර ආසන්න වශයෙන් 3,000කට බලපා ඇති විදුලි බිඳවැටීම තවදුරටත් පැවතීමත් සමඟ වැඩිහිටියන් සහ වෛද්‍ය...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...
ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....
තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර...
වික්ටෝරියා ප්‍රාන්තයේ Ledcourt ප්‍රදේශයේ Western Highway මාර්ගයේ ඊයේ සවස සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ Mount...

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 7ක අඩුවීමක්