Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

දෙවැනි වසරේ carpentry apprentice කෙනෙකු වන Lucas Nitschke පවසන්නේ මේ වසර අවසානය වනවිට පාඨමාලාව අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත්, පුහුණු කාර්ය මණ්ඩල හිඟය නිසා ඔහුගේ ඉගෙනුම් කටයුතු සැලකිය යුතු ලෙස ප්‍රමාද වී ඇති බවයි.

ඔහුට අනුව සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා පැවැත්වීමට තිබූ trade school තුන්වැනි අදියර ආරම්භ වීමට දින කිහිපයකට පෙර අවලංගු කර ඇති අතර, මේ වසරේ අවලංගු වූ දෙවැනි අදියර එය බව සඳහන් වෙනවා.

Advertisement

මෙම තත්ත්වය හේතුවෙන් තමන් දැනට අවම වශයෙන් මාස නවයක් පමණ පසුපසින් සිටින බවත්, තම වෘත්තීය ජීවිතයට මෙය සෘජුවම බලපාන බවත් Lucas පවසනවා.

CDU පවසන්නේ Alice Springs හි carpentry පාඨමාලා ප්‍රමාද වී ඇත්තේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු දීර්ඝ නිවාඩුවක සිටීම නිසා බවයි, නමුත් ABC වෙත ලැබුණු තොරතුරු අනුව අදාළ lecturer තනතුරෙන් ඉවත් වී ඇති බව සඳහන් වෙනවා.

Banner 01

Northern Territory පුරා සුදුසුකම් ලත් පුහුණුකරුවන් සොයාගැනීම අභියෝගයක් බව CDU සඳහන් කර ඇති අතර, බලපෑමට ලක්වූ සිසුන් සමඟ එක්ව ඔවුන්ගේ පාඨමාලා අවසන් කිරීමට ප්‍රායෝගික ක්‍රමයක් සොයාගන්නා බවද පවසා තිබෙනවා.

මේ අතර skilled workers හිඟය පිළිබඳ අවධානය වැඩිවෙමින් පවතින අවස්ථාවක, පුහුණුව ලබන trades apprenticesලාගේ පාඨමාලා ප්‍රමාද වීම ඔවුන්ගේ සුදුසුකම් සහ රැකියා ගමනට බලපාන ආකාරය ගැනත් අවධානය යොමුව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ගිනිකොනදිග Langwarrin ප්‍රදේශයේදී පිහි ප්‍රහාරයකට ලක්වූ 41 හැවිරිදි පියෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අලුයම 12.20ට...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ෆාමසි පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. 2024 දත්ත භාවිත කරමින් සිදු කළ නව අධ්‍යයනයකින්...

Ola Hamedගේ දෙමාපියන් 1970 දශකයේ ලෙබනනයේ සිවිල් යුද්ධයෙන් පලා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ Ola, අද නිව් සවුත් වේල්ස්හි...

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද AI Agent එකක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට අයත් Medicare Statistics Reporting Service පද්ධතියට අවසර නොමැතිව...

මෙල්බන් නගරයේ අයහපත් කාලගුණය හේතුවෙන් අද, සැප්තැම්බර් 26 වැනිදා, මෙල්බන් බලා පැමිණෙන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ඇති අතර අවලංගු...

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය...

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තාව තවමත් ඉදිරිපත් නොකළ අයට ATO වෙතින් වැදගත් සිහි කැඳවීමක් තිබෙනවා. තමන්ම බදු...

Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Carpentry apprenticesලාගේ TAFE පාඨමාලා ප්‍රමාද වෙයි

ඔස්ට්‍රේලියාව පුරා අස්වනු නෙළීම ආරම්භ වෙයි

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Read More »

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

Read More »

කාඩ් ගෙවීම්වල අමතර ගාස්තු නැතිවීමත් සමඟ බැංකු ප්‍රතිලාභවල වෙනසක්

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

Read More »

ඔස්ට්‍රේලියා Budget එකෙන් බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිඵලයක්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Read More »

Carpentry apprenticesලාගේ TAFE පාඨමාලා ප්‍රමාද වෙයි

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Read More »

පැය 48ක දැඩි වැසි නිසා ගොවිතැනට බලපෑම්

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom