

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්
Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමට නියමිත අතර, ඒ සමඟ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ් ප්‍රතිලාභ සහ නොමිලේ ගමන් රක්ෂණ පහසුකම් අඩු කරමින් සිටිනවා.
මෙම වෙනස්කම් සමඟ ව්‍යාපාරවලින් බැංකු අය කරන ගනුදෙනු ගාස්තු සීමාද අඩු වන අතර, බැංකු ආදායමට වාර්ෂිකව ඩොලර් මිලියන 910ක් පමණ අහිමි විය හැකි බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ප්‍රධාන බැංකු කිහිපයක් කාඩ් ගාස්තු ඉහළ දැමීම, ප්‍රතිලාභ වැඩසටහන් සීමා කිරීම සහ ගමන් රක්ෂණ වරප්‍රසාද අඩු කිරීම ආරම්භ කර තිබෙනවා.

නව නීතිවලින් පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් බිලියන 1.6ක් පමණ කාඩ් අමතර ගාස්තු ඉතිරි විය හැකි බව ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඇතැම් ව්‍යාපාර පවසන්නේ තමන්ට ගාස්තු අවශෝෂණය කරගැනීමට නොහැකි නම් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බවයි.
ඒ අනුව කාඩ් අමතර ගාස්තුව පාරිභෝගික බිල්පතෙන් අතුරුදන් වුවද, එම වියදම ඉහළ මිලක් හෝ බැංකු ගාස්තුවක් ලෙස නැවත පාරිභෝගිකයා වෙත පැමිණීමේ හැකියාව පවතිනවා.
එම නිසා නව ගෙවීම් නීතිවල සැබෑ වාසිය දැනගැනීමට, තම ක්‍රෙඩිට් කාඩ් ගාස්තු, ප්‍රතිලාභ සහ රක්ෂණ පහසුකම් නැවත සසඳා බැලීම වැදගත් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට...
වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන්...
ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී...
තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර...
කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වන මේ කාලයේ ලෝක රටවල් එක්ව වැඩ කළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ඔහු...
ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...
ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 7ක අඩුවීමක්