Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් තම මව්රටවල පවුල් වෙත යවන මුදල් පිළිබඳව සංක්‍රමණ විවාදය තුළ අලුත් අවධානයක් යොමුව තිබෙනවා.

SBS උපුටා දක්වන මුදල් හුවමාරු ක්ෂේත්‍රයේ වාර්තාවකට අනුව, 2024දී ඔස්ට්‍රේලියාවෙන් විදේශයට යැවූ මුදල් ඇස්තමේන්තුව ඩොලර් බිලියන 35ක් වන අතර ඉන් බිලියන 7කට ආසන්න මුදලක් ඉන්දියාවට යවා ඇති බවයි තහවුරු වන්නේ.

මෙම මුදල් රට තුළ වියදම් නොවන නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට හානියක් සිදුවන බවට සංක්‍රමණ විරෝධී පාර්ශ්ව තර්ක කරනවා.

Advertisement

එහෙත් Australian National Universityහි ආර්ථික විද්‍යාඥ Ryan Edwards පවසන්නේ විදේශයට යන මුදල් නිශ්චිතව මැනීම අපහසු බවයි.

සංක්‍රමණිකයන් මෙරට උපයන වැටුප්වලින් බදු ගෙවන අතර, නිවාස, භාණ්ඩ සහ සේවා සඳහා ද මෙරටදීම මුදල් වියදම් කරන බව ඔහු පෙන්වා දෙනවා.

Banner 01

SBS සමඟ කතා කළ ඉන්දියානු සංක්‍රමණික කාන්තාවක් පවසන්නේ තම පවුලට යවන මුදල් වැඩි වශයෙන් වෛද්‍ය වියදම් සඳහා යොදාගන්නා බවයි.

කෙසේ වෙතත්, තමන්ගේම ජීවන වියදම් දරන අතර මව්රටට මුදල් යැවීමට සිදුවීම ඇතැම් සංක්‍රමණික පවුල්වලට පීඩනයක් වන බවත් වාර්තාව සඳහන් කරනවා.

Source-SBS

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තාව තවමත් ඉදිරිපත් නොකළ අයට ATO වෙතින් වැදගත් සිහි කැඳවීමක් තිබෙනවා. තමන්ම බදු...

ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම රටේ ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. නව Intergenerational Report අනුව...

ඔස්ට්‍රේලියාවේ BYD Shark 6 වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක හේතුවක් මත ආපසු කැඳවීමට BYD සමාගම පියවර ගෙන තිබෙනවා. වාහනයේ අමතර...

ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසලක Jewellery Design පන්තියකදී සිසුවෙකුගේ අතේ ඇඟිලි තුනක අග කොටස් guillotine යන්ත්‍රයකට හසුවී කැපී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියානු...

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...

රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි...

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver”...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඩොලර් බිලියන ගණන් මව්රටට යැවීම ඔස්ට්‍රේලියාවට පාඩුවක්ද?

අමාරු වුණත් අත්හැරියේ නැහැ — ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ගොඩනඟපු සංක්‍රමණික යුවළ

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ උපාධි අවසන් කර තිබුණත්, අලුත්

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලක හිඟය බරපතළ තත්ත්වයක

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු අඟවනවා. Sydney ගුවන් තොටුපළේ මෑතකදී

Read More »

ඔස්ට්‍රේලියාවට මේ Spring එකේ වෙනස්ම කාලගුණයක්

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රටේ

Read More »

ඉන්ධන මිල ඉහළ ගියත් Fuel Tax එක අඩු කරන්න රජය බෑ කියයි

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard Marles පවසනවා. Sydneyහි සාමාන්‍ය unleaded

Read More »

Adelaide පුරා සරම්ප අනතුරු ඇඟවීම්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි සිසුවෙකුගෙන් ආරම්භ වූ මෙම වෛරසය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom