Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ උපාධි අවසන් කර තිබුණත්, අලුත් රටක ජීවිතය ආරම්භ කිරීම පහසු කාර්යයක් නොවූ බවයි Barbara පවසන්නේ.

රැකියා, නවාතැන් සහ අලුත් සමාජයකට හැඩගැසීම වැනි අභියෝග ඔවුන්ට මුහුණ දෙන්න සිදුව තිබෙනවා.  ‍

Advertisement

එහෙත් එම අමාරුකම් නිසා ඔවුන්ගේ තීරණය ගැන පසුතැවීමක් නැති බවත්, සෑම අභියෝගයක්ම වටිනා අත්දැකීමක් වූ බවයි ඇය සඳහන් කරන්නේ.

කාලයත් සමඟ ඔවුන් ඔස්ට්‍රේලියාවේ තමන්ටම අලුත් ජීවිතයක් සහ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තිබෙනවා.

Banner 01

Barbaraගේ කතාවෙන් පෙන්වන්නේ සංක්‍රමණික ජීවිතය ආරම්භයේදී අමාරු වුණත්, ඉවසීම සහ උත්සාහය සමඟ ඉදිරියට යා හැකි බවයි.

“අමාරු වුණත් අත්හැරියේ නැහැ” කියන පණිවිඩය ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් හදන බොහෝ සංක්‍රමණිකයින්ට ආදර්ශයක් වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය 2065–66 වනවිට මිලියන 39.3ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව නව Intergenerational Report පුරෝකථනයකින් හෙළි වී තිබෙනවා. Treasury...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ෆාමසි පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් නව අවධානයක් යොමුව තිබෙනවා. 2024 දත්ත භාවිත කරමින් සිදු කළ නව අධ්‍යයනයකින්...

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver”...

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ...

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප...

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...

පසුගිය වසර තුළ cyberattack වලට ලක්වූ Australian organisations බොහෝමයකට එම ප්‍රහාරවලින් පසු යථා තත්ත්වයට පැමිණීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු වී...

තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අමාරු වුණත් අත්හැරියේ නැහැ — ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ගොඩනඟපු සංක්‍රමණික යුවළ

අමාරු වුණත් අත්හැරියේ නැහැ — ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ගොඩනඟපු සංක්‍රමණික යුවළ

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ උපාධි අවසන් කර තිබුණත්, අලුත්

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලක හිඟය බරපතළ තත්ත්වයක

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු අඟවනවා. Sydney ගුවන් තොටුපළේ මෑතකදී

Read More »

ඔස්ට්‍රේලියාවට මේ Spring එකේ වෙනස්ම කාලගුණයක්

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රටේ

Read More »

ඉන්ධන මිල ඉහළ ගියත් Fuel Tax එක අඩු කරන්න රජය බෑ කියයි

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard Marles පවසනවා. Sydneyහි සාමාන්‍ය unleaded

Read More »

Adelaide පුරා සරම්ප අනතුරු ඇඟවීම්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි සිසුවෙකුගෙන් ආරම්භ වූ මෙම වෛරසය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom