Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට උත්සාහ කරමින් සිටිනවා.

ඔහු පසුගිය මාස තුනක කාලය තුළ කිලෝමීටර් 18,000කට ආසන්න දුරක් ගමන් කර ඇති අතර, මේ සතියේ Frankston සිට Gippsland හරහා Lakes Entrance දක්වා ගමන් කරමින් අවසන් අදියරට පැමිණ තිබෙනවා.

මෙම මෝටර් සයිකලයට අමතර බැටරියක් රැගෙන යා නොහැකි බැවින්, එක් එක් Charging Station අතර දුර ඉතා සැලකිල්ලෙන් ගණනය කරමින් ගමන් කිරීමටයි ඔහුට සිදුව ඇත්තේ.

Advertisement

සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගියොත් එක් Charging එකකින් කිලෝමීටර් 160ක් පමණ යා හැකි නමුත්, ඇතැම් ප්‍රදේශවල ආරෝපණ ස්ථාන අතර දුර කිලෝමීටර් 260ත් 300ත් අතර වී තිබුණා.

ඒ නිසා බලශක්තිය ඉතිරි කරගැනීමට වේගය අඩු කර ගමන් කිරීමත්, සුළං තත්ත්වය අනුව ගමන පවා කල් දැමීමත් ඔහුගේ සැලසුමේ කොටසක්.

Banner 01

ජුනි 24දා සිඩ්නි නුවරින් ගමන ආරම්භ කළ Ed, ඔස්ට්‍රේලියානු මහද්වීපයේ සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශ හරහා ගමන් කර නැවත සිඩ්නි වෙත පැමිණීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඔහු පවසන්නේ මේ ගමන තම ජීවිතයේ ලොකුම අභියෝගවලින් එකක් මෙන්ම දිගු කාලයක් තිස්සේ තිබූ සිහිනයක් සැබෑ කරගැනීමක්ද බවයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා භාවිත කරන ඇතැම් herbal supplementsවල අඩංගු Andrographis paniculata නමැති ශාකසාරය ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර...

ඔස්ට්‍රේලියාවේ Federal Labor පක්ෂයට ලැබෙන primary vote support එක නවතම Newspoll අනුව 27% දක්වා පහළ ගොස් ඇති අතර, එය වසර...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා. කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ...

වික්ටෝරියාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර සහ කුකුළු නිෂ්පාදනයට අදාළ නව සත්ත්ව සුබසාධන නීති ක්‍රියාත්මක කිරීම මාස 12කින් කල් දැමීමට...

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...

කුඩා නිවසකට මාරුවීමට කැමැත්ත තිබුණත්, stamp duty ඇතුළු නිවස මාරු කිරීමේ වියදම් නිසා ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට තමන් දැනට ජීවත් වන විශාල...

ඔස්ට්‍රේලියානු විදුලි සංදේශ සමාගමක් වන Tangerine, 2026/27 තරග වාරය සඳහා Melbourne Renegades කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නම් කර තිබෙනවා. Tangerine...

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට...

Commonwealth බැංකුව හෙවත් CBA සිය ස්ථාවර නිවාස ණය පොලී අනුපාත සියයට 0.48ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව CBA ද...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පෙට්‍රල් බින්දුවක්වත් නැතිව ඔස්ට්‍රේලියාව වටේ යන විශ්‍රාමික විදුලි ඉංජිනේරුවරයා

අමාරු වුණත් අත්හැරියේ නැහැ — ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ගොඩනඟපු සංක්‍රමණික යුවළ

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ උපාධි අවසන් කර තිබුණත්, අලුත්

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලක හිඟය බරපතළ තත්ත්වයක

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු අඟවනවා. Sydney ගුවන් තොටුපළේ මෑතකදී

Read More »

ඔස්ට්‍රේලියාවට මේ Spring එකේ වෙනස්ම කාලගුණයක්

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රටේ

Read More »

ඉන්ධන මිල ඉහළ ගියත් Fuel Tax එක අඩු කරන්න රජය බෑ කියයි

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard Marles පවසනවා. Sydneyහි සාමාන්‍ය unleaded

Read More »

Adelaide පුරා සරම්ප අනතුරු ඇඟවීම්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි සිසුවෙකුගෙන් ආරම්භ වූ මෙම වෛරසය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom