Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Ola Hamedගේ දෙමාපියන් 1970 දශකයේ ලෙබනනයේ සිවිල් යුද්ධයෙන් පලා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ Ola, අද නිව් සවුත් වේල්ස්හි Cumberland City Council නගරාධිපතිනිය ලෙස කටයුතු කරනවා.

Cumberland ප්‍රදේශයේ ලක්ෂ දෙකහමාරකට ආසන්න ජනතාවක් ජීවත් වන අතර, රටවල් 150කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි ජනතාව සහ විවිධ ආගම් 25ක් පමණ එහි නියෝජනය වනවා.

Advertisement

සංක්‍රමණික පවුලකින් පැමිණි බැවින් සංක්‍රමණිකයින් මුහුණ දෙන අභියෝග තමන්ට හොඳින් තේරෙන බවයි Ola පවසන්නේ.

විවිධ සංස්කෘතික, භාෂා සහ ජාතික පසුබිම්වලින් පැමිණෙන ජනතාව ඔස්ට්‍රේලියාව තවත් ශක්තිමත් කරන බවත් ඇය අවධාරණය කරනවා.

Banner 01

එසේම වෙනස්කම් මත ඇතිවන අසාධාරණ සැලකීම් සහ විභේදනයට එරෙහිව වැඩ කිරීම තමන්ගේ ප්‍රමුඛතාවක් බවද ඇය පවසනවා.

යුද්ධයෙන් පලා ආ පවුලක දරුවෙකු ලෙස ආරම්භ වූ මේ ගමන, අද ලක්ෂ දෙකහමාරකට ආසන්න ජනතාවක් නියෝජනය කරන නගරාධිපතිනියක් දක්වා පැමිණීම සංක්‍රමණික පවුල්වලට ප්‍රබල ජයග්‍රහණයක් වනු ඇති. 

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට...

ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය...

බටහිර ඔස්ට්‍රේලියාවේ Bassendean ප්‍රදේශයේ 70 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික කාන්තාවක් Saturday Lotto හි සමස්ත ඩොලර් මිලියන 6.4ක පළමු ත්‍යාගය දිනාගෙන...

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තාව තවමත් ඉදිරිපත් නොකළ අයට ATO වෙතින් වැදගත් සිහි කැඳවීමක් තිබෙනවා. තමන්ම බදු...

පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ විනෝදාස්වාදය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Bunnings ආයතනය විසින් නොමිලේ වැඩමුළු...

ඔස්ට්‍රේලියාවේ dating apps භාවිතා කරන කාන්තාවන්ට සිදුවන අහිතකර අත්දැකීම් ගැන කළ නව research එකකින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළිවෙලා තියෙනවා. Minderoo...

සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට...

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

යුද්ධයෙන් පලා ආ පවුලක දියණිය අද ඔස්ට්‍රේලියානු නගරයක නගරාධිපතිනියක්

අමාරු වුණත් අත්හැරියේ නැහැ — ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ගොඩනඟපු සංක්‍රමණික යුවළ

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ උපාධි අවසන් කර තිබුණත්, අලුත්

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලක හිඟය බරපතළ තත්ත්වයක

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු අඟවනවා. Sydney ගුවන් තොටුපළේ මෑතකදී

Read More »

ඔස්ට්‍රේලියාවට මේ Spring එකේ වෙනස්ම කාලගුණයක්

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රටේ

Read More »

ඉන්ධන මිල ඉහළ ගියත් Fuel Tax එක අඩු කරන්න රජය බෑ කියයි

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard Marles පවසනවා. Sydneyහි සාමාන්‍ය unleaded

Read More »

Adelaide පුරා සරම්ප අනතුරු ඇඟවීම්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි සිසුවෙකුගෙන් ආරම්භ වූ මෙම වෛරසය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom