Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා.

කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ හෝ වැඩබිමේදී අඩු වියදමකින් කෝපි සකස් කරගැනීමේ පුරුදු වැඩිවෙමින් පවතින බවයි නව සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.

මේ වෙනසෙන් පුද්ගලයෙකුට වසරකට ඩොලර් 1,560ක් පමණ ඉතිරි කරගත හැකි බව වාර්තාව පෙන්වා දෙනවා.

Advertisement

දිනපතා කුඩා මුදලක් වියදම් වුණත්, අවුරුද්දක් පුරා එය විශාල මුදලක් බවට පත්වීමෙන්.

ඒ නිසා එදිනෙදා සිල්ලර බඩු, නිවාස කුළිය, විදුලි බිල සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය වියදම් වැඩිවීමත් සමඟ කෝපි වැනි අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීමට බොහෝ දෙනා යොමුවෙනවා.

Banner 01

ජීවන වියදම් පීඩනය නිසා ඔස්ට්‍රේලියානුවන් දෛනික කුඩා වියදම් ගැනත් දැන් වැඩි අවධානයක් දක්වන බව මේ ප්‍රවණතාවෙන් පෙනෙන්නට ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් “දවසේ කෝපි එක අඩු කර වසර අවසානයේ $1,500කට වැඩි මුදලක් අතේ තියාගන්න පුළුවන්ද?” කියන ප්‍රශ්නය දැන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා තියෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ diesel මිල ලීටරයකට $3 සීමාවට ළඟා වෙමින් තිබීමත් සමඟ රියදුරන්ගේ ඉන්ධන වියදම් ගැන නැවතත් අවධානය යොමුව තිබෙනවා. නවතම දත්ත...

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත්...

ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා තාවකාලික වීසා හිමියන් සහ විදේශීය සිසුන් අතර තමන්ට තව කොපමණ කාලයක්...

ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා. AI පාලනය කිරීම සඳහා ගෝලීය ආරක්ෂක විධිවිධාන...

ඔස්ට්‍රේලියානු රජය විසින් Migration Designated Areas 2026 නමින් නව නීතිමය උපකරණයක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව Victoria ප්‍රාන්තයේ සම්පූර්ණ...

ලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින්...

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව...

වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම...

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දැන් coffee එකෙනුත් ඉතුරු කරන්න හදන ඔස්ට්‍රේලියානුවෝ

අමාරු වුණත් අත්හැරියේ නැහැ — ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ගොඩනඟපු සංක්‍රමණික යුවළ

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ උපාධි අවසන් කර තිබුණත්, අලුත්

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලක හිඟය බරපතළ තත්ත්වයක

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු අඟවනවා. Sydney ගුවන් තොටුපළේ මෑතකදී

Read More »

ඔස්ට්‍රේලියාවට මේ Spring එකේ වෙනස්ම කාලගුණයක්

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රටේ

Read More »

ඉන්ධන මිල ඉහළ ගියත් Fuel Tax එක අඩු කරන්න රජය බෑ කියයි

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard Marles පවසනවා. Sydneyහි සාමාන්‍ය unleaded

Read More »

Adelaide පුරා සරම්ප අනතුරු ඇඟවීම්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි සිසුවෙකුගෙන් ආරම්භ වූ මෙම වෛරසය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom