Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Toowoombaහි පැවති Thunder on the Downs මෝටර් රථ තරඟයේදී Sydney ක්‍රීඩක Michael Sallerගේ මෝටර් රථය අනතුරකට ලක්ව ගිනිගෙන තිබෙනවා.

තරඟයේදී තවත් මෝටර් රථයක් සමඟ ගැටුණු පසු Sallerගේ රථය බිත්තියකට වැදී fuel bladder එක පුපුරා යාමත් සමඟ මෝටර් රථය දැඩි ගින්නකට හසු වුණා.

ඒ අවස්ථාවේ Saller රථය තුළ සිටි අතර, ඔහුගේ දිගුකාලීන ප්‍රතිවාදියෙකු වන Jessie Attard කිසිදු පැකිලීමකින් තොරව ගිනිගත් රථය වෙත දිව ගොස් ඔහු පිටතට රැගෙන තිබෙනවා.

Advertisement

Attard පවසන්නේ ගිනි උණුසුම තමන්ට දැනුණත් Sallerව හැකි තරම් ශක්තියෙන් පිටතට ඇදගත් බවයි.

බේරාගැනීමෙන් පසු දෙදෙනාගේම fire-resistant racing suitsවලට ගිනි ඇවිළී තිබූ නිසා බිම පෙරළී එම ගිනි නිවා ගැනීමට සිදු වුණා.

Banner 01

Saller පසුව පැවසුවේ තමන් බේරාගත්තේ තම ප්‍රතිවාදියා බව දැනගත් විට ඔහුගේ ක්‍රියාව ගැන විශාල කෘතඥතාවක් ඇති වූ බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානුවන් පෙරට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබුණත්, වැඩි වෙහෙසක් සහ මූල්‍ය පීඩනයක් සමඟ ජීවත් වන බව නව HILDA Survey වාර්තාවකින්...

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු...

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

Commonwealth බැංකුව හෙවත් CBA සිය ස්ථාවර නිවාස ණය පොලී අනුපාත සියයට 0.48ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව CBA ද...

වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...

සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 2.6කට දිනපතා පැය තුනක් නොමිලේ විදුලිය ලබාගැනීමේ අවස්ථාව ඔක්තෝබර් 1 වැනිදා සිට හිමිවනවා. “Midday Power Saver”...

Melbourneහි තිස් වියැති කාන්තාවකට තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය දරුවන් තිදෙනා සිටි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ගිනිගත් Race Car එකෙන් ප්‍රතිවාදියා බේරාගත් තරඟකරු

අමාරු වුණත් අත්හැරියේ නැහැ — ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ගොඩනඟපු සංක්‍රමණික යුවළ

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ උපාධි අවසන් කර තිබුණත්, අලුත්

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලක හිඟය බරපතළ තත්ත්වයක

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු අඟවනවා. Sydney ගුවන් තොටුපළේ මෑතකදී

Read More »

ඔස්ට්‍රේලියාවට මේ Spring එකේ වෙනස්ම කාලගුණයක්

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රටේ

Read More »

ඉන්ධන මිල ඉහළ ගියත් Fuel Tax එක අඩු කරන්න රජය බෑ කියයි

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard Marles පවසනවා. Sydneyහි සාමාන්‍ය unleaded

Read More »

Adelaide පුරා සරම්ප අනතුරු ඇඟවීම්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි සිසුවෙකුගෙන් ආරම්භ වූ මෙම වෛරසය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom