Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව හෙට පොලී අනුපාත පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීමට නියමිත අතර, වෙළෙඳපොළ සහ ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයින් බහුතරයක් තවත් ඉහළ දැමීමක් අපේක්ෂා කරනවා.

දැනට සියයට 4.35ක් වන නිල පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ ගියහොත් එය සියයට 4.60 දක්වා පැමිණෙන අතර, එය 2011 නොවැම්බර් මාසයෙන් පසු ඉහළම මට්ටම වනු ඇති.

Bloomberg විසින් විමසූ ආර්ථික විශ්ලේෂකයින් 29 දෙනාම හෙට පොලී ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ප්‍රධාන බැංකු හතරද එම මතයේ සිටිනවා.

Advertisement

ඩොලර් 600,000ක නිවාස ණයක් ඇති පවුලකට සියයට 0.25ක ඉහළ දැමීමක් සම්පූර්ණයෙන්ම මාරු කළහොත් මාසික වාරිකයට තවත් ඩොලර් 91ක් පමණ එකතු විය හැකියි.

2026 වසර තුළ සිදුවූ පොලී ඉහළ දැමීම් සියල්ල එකතු කළ විට එවැනි ණයක් ඇති පවුලක මාසික වාරිකය ඩොලර් 364කින් පමණ වැඩි විය හැකි බව Canstar ගණනය කරනවා.

Banner 01

උද්ධමන අවදානම් තවමත් ඉහළ මට්ටමක පැවතීම හෙට තීරණයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන අතර, තවත් ඉහළ දැමීම් අවශ්‍ය වේද යන්න ඉදිරි ආර්ථික දත්ත මත තීරණය වනු ඇති.

ඒ අනුව හෙට නිකුත් වන RBA තීරණය නිවාස ණය ගෙවන පවුල්වල මාසික වියදම්, නව නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයගේ ණය හැකියාව සහ සමස්ත ජීවන වියදමට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා....

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත...

ඔස්ට්‍රේලියාවේ First Nations සේවකයන් සාමාන්‍යයෙන් අනෙක් Australian workersලාට වඩා පැයකට 16%කින් අඩු වැටුපක් ලබන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා....

ලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින්...

Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල...

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026...

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ...

ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී...

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

හෙට තීරණාත්මක දවසක් – වියදම් වෙනස් කරන තීන්දුවක්

ඔස්ට්‍රේලියාව පුරා අස්වනු නෙළීම ආරම්භ වෙයි

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Read More »

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

Read More »

කාඩ් ගෙවීම්වල අමතර ගාස්තු නැතිවීමත් සමඟ බැංකු ප්‍රතිලාභවල වෙනසක්

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

Read More »

ඔස්ට්‍රේලියා Budget එකෙන් බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිඵලයක්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Read More »

Carpentry apprenticesලාගේ TAFE පාඨමාලා ප්‍රමාද වෙයි

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Read More »

පැය 48ක දැඩි වැසි නිසා ගොවිතැනට බලපෑම්

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom