Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා.

මෙම වැසි ලැබී ඇත්තේ එම ප්‍රදේශය ඉතා වියළි ශීත කාලයක් ගත කිරීමෙන් පසුව වන අතර, South West Land Division ප්‍රදේශය මේ වසරේ වාර්තාගත වියළි July මාසයකට මුහුණ දී තිබුණා.

Bremer Bay ප්‍රදේශයේ ගොවියෙකු සඳහන් කර ඇත්තේ තම ගොවිපළට මිලිමීටර් 78ක් සහ නගරයට ආසන්න ප්‍රදේශයකට මිලිමීටර් 94ක් පමණ වැසි ලැබුණු බවයි.

Advertisement

වැසි නිසා ඇතැම් වගාවන්ට අවශ්‍ය තෙතමනය ලැබුණත්, oats වගාවේ කොටස් බිමට වැටී හානි වී ඇති අතර wheat සහ canola වගාවන් තවමත් හොඳ තත්ත්වයක පවතින බව ගොවීන් පවසනවා.

Harvest කාලය ආසන්නව තිබෙන අවස්ථාවක පස අධික ලෙස තෙත් වීම නිසා ගොවි යන්ත්‍ර භාවිත කිරීම ප්‍රමාද කිරීමට සිදුව ඇති අතර, තෙත් ධාන්‍ය නෙළීමේදී යන්ත්‍රවලට ගැටලු ඇතිවීම සහ ගබඩා කිරීමේදී ධාන්‍ය නරක් වීමේ අවදානමක්ද පවතිනවා.

Banner 01

කෙසේ වෙතත්, මෙම දැඩි වැසි සියලුම ගොවි ප්‍රදේශවලට ලැබී නොමැති අතර, වර්ෂාව අඩුවෙන් ලැබුණු ප්‍රදේශවල ගොවීන් harvest එකට පෙර තවත් වැසි වාරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ මේ වනවිට ප්‍රධාන වැසි පද්ධතිය පහව යමින් පවතින අතර, සතිය අවසන් වන විට ප්‍රදේශ කිහිපයක තත්ත්වය වියළි වීමට ඉඩ ඇති බවයි

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතන සහ මහල් නිවාස සංකීර්ණයක් වන Quest (Quest Apartment Hotels) ආයතනයේ සිදුවූ බරපතල දත්ත මංකොල්ලයක් හේතුවෙන්...

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...

Ola Hamedගේ දෙමාපියන් 1970 දශකයේ ලෙබනනයේ සිවිල් යුද්ධයෙන් පලා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ Ola, අද නිව් සවුත් වේල්ස්හි...

H5N1 bird flu ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය “Bird flu – Know what to do” නමින් සති 6ක...

Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම්...

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න...

තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර...

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව හෙට පොලී අනුපාත පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීමට නියමිත අතර, වෙළෙඳපොළ සහ ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයින් බහුතරයක් තවත් ඉහළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පැය 48ක දැඩි වැසි නිසා ගොවිතැනට බලපෑම්

ඔස්ට්‍රේලියාව පුරා අස්වනු නෙළීම ආරම්භ වෙයි

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Read More »

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

Read More »

කාඩ් ගෙවීම්වල අමතර ගාස්තු නැතිවීමත් සමඟ බැංකු ප්‍රතිලාභවල වෙනසක්

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

Read More »

ඔස්ට්‍රේලියා Budget එකෙන් බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිඵලයක්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Read More »

Carpentry apprenticesලාගේ TAFE පාඨමාලා ප්‍රමාද වෙයි

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Read More »

පැය 48ක දැඩි වැසි නිසා ගොවිතැනට බලපෑම්

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom