

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්
Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ අයවැය හිඟය කලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් අඩු වී ඇති බව භාණ්ඩාගාරික Jim Chalmers අද ප්‍රකාශ කිරීමට නියමිතයි.
මෙම වෙනස රජයේ ආදායම් සහ වියදම් තත්ත්වය කලින් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා යහපත් බවයි පෙන්වනු ලබන්නේ.
ඒ අනුව රජයට ඉදිරියේදී ණය ගැනීමේ අවශ්‍යතාව සහ මූල්‍ය පීඩනය කිසියම් මට්ටමකට අඩු කරගැනීමට හැකි විය හැකියි.

එමෙන්ම සෞඛ්‍ය, නිවාස, යටිතල පහසුකම්, බදු ප්‍රතිපත්ති, මහජන සේවා සහ ජීවන වියදම් සහන වැනි අංශ සඳහා අමතර මූල්‍ය ඉඩක් ලැබීමේ හැකියාවද පවතිනවා.
කෙසේ වෙතත්, මෙම ඩොලර් බිලියන 6 ජනතාවට සෘජුව ලබාදෙන මුදලක් නොවන අතර, එය රජයේ සමස්ත මූල්‍ය තත්ත්වයේ වැඩිදියුණු වීමක් ලෙසයි සැලකෙන්නේ.
නමුත් උද්ධමනය සහ පොලී අනුපාත සම්බන්ධ අවදානම් තවමත් පවතින බැවින්, අමතර රජයේ වියදම් සම්බන්ධයෙන්ද අවධානයෙන් කටයුතු කිරීමට සිදුවෙනවා.
ඒ අනුව මෙම දියුණුව රජයේ මූල්‍ය තත්ත්වයට හොඳ ලකුණක් වුවද, ඔස්ට්‍රේලියාවේ අයවැය හිඟය සහ ණය ගැටලු සම්පූර්ණයෙන් අවසන් වී ඇති බවට එයින් අදහස් නොවන බවයි මූල්‍ය විශේෂඥයින් පෙන්වාදෙන්නේ.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව තවත් අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අදහස් කරන බව නව Newspoll සමීක්ෂණයකින්...
ඔස්ට්‍රේලියාවේ Gym සහ Fitness කර්මාන්තයේ ආදායම ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3.8කට ආසන්න මට්ටමකට ළඟා වනු ඇතැයි නව කර්මාන්ත...
Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම්...
Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි...
ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...
වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප...
Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...
ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණයක් ලබාගැනීමේදී තම Superannuation ඉතිරිකිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 7ක අඩුවීමක්