Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ලීටරයකට සෙන්ට් 4ක වට්ටමක් ලබාගත හැකි බව නිවේදනය කර තිබෙනවා.

Woolworths සහ Woolworths Metro වෙළෙඳසැල්වල ඩොලර් 30කට වැඩි මිලදී ගැනීමක් කර Everyday Rewards කාඩ්පත scan කළ විට මෙම fuel voucher එක ගිණුමට ලැබෙනවා.

මෙම වැඩසටහනට Ampol සමාගමට අයත් U-GO ඉන්ධන පිරවුම්හල් 45ක්ද එක්ව ඇති අතර, Ampol Foodary සහ EG Ampol ස්ථානවල ද වට්ටම භාවිතා කළ හැකියි.

Advertisement

ඔස්ට්‍රේලියාව තුළ Everyday Rewards ලියාපදිංචි සාමාජිකයන් මිලියන 14.5ක් පමණ සිටින අතර, සක්‍රීයව භාවිතා කරන පිරිස මිලියන 10කට ආසන්නයි.

පසුගිය මූල්‍ය වර්ෂයේදී මෙම fuel vouchers භාවිතයෙන් සාමාජිකයන් ඉන්ධන වියදම්වලින් ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් ඉතිරි කර තිබෙනවා.

Banner 01

තාවකාලික fuel excise සහනය අවසන් වීමෙන් පසු unleaded petrol මිල රටපුරා දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, ප්‍රධාන නගරවල ලීටරයක මිල ඩොලර් 2.34ත් 2.38ත් අතර මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් wholesale fuel මිල පහළ යාමත් සමඟ ඉදිරි සතියේ regular unleaded මිල ලීටරයකට සෙන්ට් 230 මැද පරාසය දක්වා තරමක් පහළ යා හැකි බවට අපේක්ෂා පළවී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...

ඇමෙරිකාවේ විස්කොන්සින්–මැඩිසන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ශිෂ්‍ය සංගම් නිවසක පහළ මාලයෙන්, සිරුරුවල ආහාර සහ වෙනත් දියර තැවරුණු තරුණයන් 30 දෙනෙකු පමණ හමුවීමත්...

ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය...

ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන NAB හි Mobile App, Internet Banking සහ දුරකථන බැංකු සේවා අද හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා. මේ...

H5N1 bird flu ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය “Bird flu – Know what to do” නමින් සති 6ක...

පසුගිය වසර තුළ cyberattack වලට ලක්වූ Australian organisations බොහෝමයකට එම ප්‍රහාරවලින් පසු යථා තත්ත්වයට පැමිණීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු වී...

ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා. AI පාලනය කිරීම සඳහා ගෝලීය ආරක්ෂක විධිවිධාන...

වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Woolworths එකෙන් Fuel Discount එකක්

රජයේ නව වීසා නීති නිසා Backpackers ඔස්ට්‍රේලියාවෙන් ඈත්වෙයිද?

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක හිඟයක් ඇතිවෙමින් තිබෙන බව කර්මාන්ත

Read More »

Woolworths එකෙන් Fuel Discount එකක්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ලීටරයකට සෙන්ට් 4ක වට්ටමක් ලබාගත

Read More »

අකුණු මිලියන ගණනක් සමඟ ඔස්ට්‍රේලියා ප්‍රාන්තයකට තද කාලගුණයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. Leonora ප්‍රදේශය

Read More »

Medicare සිද්ධියට OpenAI ඔස්ට්‍රේලියානුවන්ගෙන් සමාව අයදියි

OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ වූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා

Read More »

පොලී තීරණයට පසු Chalmersගෙන් දැඩි ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක තෙල් මිල ඉහළ යාම හේතුවෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom