

Chalmers යටතේ ඔස්ට්‍රේලියාවේ බදු ආදායම ඉහළ මට්ටමකට
ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව tax receipts, GDP එකේ 24.1%

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
Final Budget Outcome අනුව tax receipts, GDP එකේ 24.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, මැයි Budget එකේ පුරෝකථනය කර තිබුණේ 23.6%ක් පමණයි.
AFR වාර්තාවේ විග්‍රහය අනුව, මෙම ප්‍රවණතාව දිගටම පැවතුණහොත් Treasurer Jim Chalmers ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම බදු ආදායම් මට්ටම්වලින් එකක් පාලනය කළ Treasurerවරයෙකු බවට පත්විය හැකියි.

කෙසේ වෙතත්, රජයේ නිල දත්ත අනුව 2025–26 බදු මට්ටම තවමත් Howard Government සමයේ වාර්තා වූ ඉතිහාසගත ඉහළම මට්ටමට පහළින් පවතිනවා.
මෙවර රජයට ලැබුණු tax receipts, Budget පුරෝකථනයට වඩා ඩොලර් බිලියන 4.6කින් වැඩි වී ඇති අතර, ඒ සඳහා superannuation funds සහ investment income වලින් ලැබුණු බදු ආදායම ඉහළ යාම ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
ඒ සමඟ 2025–26 Federal Budget deficit එක ඩොලර් බිලියන 22.3ක් ලෙස අවසන් වී ඇති අතර, එය Budget එකේ පුරෝකථනය කළ ඩොලර් බිලියන 28.3ට වඩා ඩොලර් බිලියන 6කින් හොඳ ප්‍රතිඵලයක්.
රජය පවසන්නේ බදු ආදායම ඉහළ ගියත්, සියලුම බදු ගෙවන්නන් සඳහා ලබාදුන් tax cuts සහ තාවකාලික fuel excise cut නිසා බදු බර අඩු කිරීමටද පියවර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, බදු ආදායම GDP එකේ 24.1% දක්වා ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බදු බර, රජයේ වියදම් සහ ඉදිරියේදී තවත් tax cuts ලබාදිය යුතුද යන්න පිළිබඳ දේශපාලන සහ ආර්ථික සංවාදය තවදුරටත් තීව්‍ර විය හැකියි.
#Australia #Tax #JimChalmers #FederalBudget #AustralianEconomy #Budget2026 #TaxRevenue
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...
ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය...
ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ...
වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat දුම්රිය මාර්ගයේ ඇතිවූ දුම්රිය උපකරණ දෝෂයක් හේතුවෙන් අද උදෑසන සේවා දැඩි ලෙස ප්‍රමාද වී තිබෙනවා. Wendouree සහ...
ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...
ඇමෙරිකාවේ විස්කොන්සින්–මැඩිසන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ශිෂ්‍ය සංගම් නිවසක පහළ මාලයෙන්, සිරුරුවල ආහාර සහ වෙනත් දියර තැවරුණු තරුණයන් 30 දෙනෙකු පමණ හමුවීමත්...
වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 Tree of the Year තරගයේ අවසන් වටයට ගස් 9ක් තේරී තිබෙන අතර, අද සිට ජනතාවට තමන් කැමති...
Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...
වික්ටෝරියා ප්‍රාන්තයේ Ledcourt ප්‍රදේශයේ Western Highway මාර්ගයේ ඊයේ සවස සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ Mount...

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව tax receipts, GDP එකේ 24.1%

ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලී

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම

ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. University of Queensland සහ Australian

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත් සමඟ පාරිභෝගික පෞද්ගලිකත්වය ගැන අවධානය

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.