

NDIS සේවා ගැන පැමිණිලි වැඩිවෙද්දී විසඳුම් ප්‍රමාද වෙයි
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින බව වාර්තා වී තිබෙනවා.
විශේෂයෙන්ම අපයෝජනය, නොසලකා හැරීම සහ මුදල් වංචා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිලි අතරින් කිහිපයක් සඳහා ප්‍රතිචාර ලැබීමට මාස ගණනක් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය මාර්තු මාසයේදී විසඳීමට ඉතිරිව තිබූ පැමිණිලි සංඛ්‍යාව 15,000කට වැඩි වූ අතර, මේ වනවිට එය 13,000කට ආසන්න මට්ටමකට අඩු වී තිබෙනවා.

එහෙත් බරපතළ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ ඇතැම් පුද්ගලයන් පවසන්නේ ඒවා සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගත යුතු වුවත්, ප්‍රතිචාර ලැබීමට දිගු කාලයක් ගතවී ඇති බවයි.
එක් සිදුවීමකදී පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිලධාරියෙකු පත් කිරීමට පමණක් මාස හතරක පමණ කාලයක් ගත වූ බවද වාර්තා වී තිබෙනවා.
මේ අතර NDIS ආරක්ෂණ කොමිසම පවසන්නේ ලැබෙන පැමිණිලිවල බරපතළභාවය, හදිසිභාවය සහ සංකීර්ණත්වය සලකා ඒවාට ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් NDIS සේවාව භාවිත කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බරපතළ පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මේ වනවිට වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් තම මව්රටවල පවුල් වෙත යවන මුදල් පිළිබඳව සංක්‍රමණ විවාදය තුළ අලුත් අවධානයක් යොමුව තිබෙනවා. SBS උපුටා දක්වන මුදල්...
ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය...
ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති...
පර්ත් නගරයේ Casuarina ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වසර 7ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු 2019 වසරේ තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී තම...
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ One Nation පක්ෂයේ බලපෑම කොතරම් ඉහළ ගොස් ඇත්දැයි පෙන්වන ශ්‍රේණිගත කිරීමක් අද ප්‍රකාශයට පත් වී තිබෙනවා. Australian Financial...
Sydney හි විද්‍යාඥයන් කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කරන පරිගණක අධික ලෙස උණුසුම් වීම පාලනය කිරීමට ලොව පළමු ආකාරයේ නව සිසිලන...
සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට...
පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම

ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. University of Queensland සහ Australian

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත් සමඟ පාරිභෝගික පෞද්ගලිකත්වය ගැන අවධානය

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්