Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා.

මෙය 2026 වසරේ RBA විසින් සිදුකළ සිව්වන පොලී අනුපාත වැඩි කිරීම වන අතර, නව Cash Rate මට්ටම 2011 වසරෙන් පසු වාර්තා වන ඉහළම අගය බව සඳහන් වෙනවා.

මෙම තීරණයත් සමඟ විචල්‍ය පොලී අනුපාත යටතේ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසගේ මාසික ණය වාරික තවදුරටත් ඉහළ යා හැකි අතර, එය දැනටමත් ඉහළ ජීවන වියදම් හමුවේ පවුල්වල මාසික වියදම්වලට අමතර පීඩනයක් ඇති කළ හැකියි.

Advertisement

පොලී අනුපාත ඉහළ යාම නිසා අලුතින් නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බැංකුවලින් ලබාගත හැකි උපරිම ණය මුදල අඩු විය හැකි අතර, ඒ හේතුවෙන් නිවාස මිලදී ගැනීමේ හැකියාවටත් බලපෑමක් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

RBA මෙම තීරණය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවමත් සියයට 2ත් 3ත් අතර ඉලක්කගත පරාසයට වඩා ඉහළ මට්ටමක පවතින අතර, ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු හේතුවෙන් ඉදිරියේදීත් මිල පීඩනය පැවතිය හැකි බවට ඇති අවධානය හේතුවෙන්.

Banner 01

මෙම පොලී අනුපාත වැඩි කිරීමත් සමඟ නිවාස ණය ගෙවන පිරිසගේ ගෙවීම් ඉහළ යාමට අමතරව, පාරිභෝගික වියදම්, නිවාස වෙළෙඳපොළ සහ ඉතිරිකිරීම්වලට ලැබෙන පොලී ආදායම සම්බන්ධයෙන්ද බලපෑම් ඇති විය හැකියි.

ඒ අනුව අද ගත් RBA තීරණය ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවන පිරිසට සහ නව නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට විශේෂයෙන් බලපාන අතර, ඉදිරි මාසවලදී පොලී අනුපාත සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳවද වැඩි අවධානයක් යොමුවනු ඇති.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තාව තවමත් ඉදිරිපත් නොකළ අයට ATO වෙතින් වැදගත් සිහි කැඳවීමක් තිබෙනවා. තමන්ම බදු...

ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය 2025 වසරේ එම...

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය...

ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23...

වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat දුම්රිය මාර්ගයේ ඇතිවූ දුම්රිය උපකරණ දෝෂයක් හේතුවෙන් අද උදෑසන සේවා දැඩි ලෙස ප්‍රමාද වී තිබෙනවා. Wendouree සහ...

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Cash Rate එක 4.60%යි – වසර 15කින් ඉහළම මට්ටමට

ඔස්ට්‍රේලියාවත් සම්බන්ධ නඩුවෙන් ගම්මන්පිළ නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල

Read More »

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි නීති වෙනස් වෙයි

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. නව නීති යටතේ Auction

Read More »

වික්ටෝරියාවේ මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලට නව ප්‍රතිචාර ක්‍රමයක්

වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය යටතේ හැකි සෑම අවස්ථාවකදීම එවැනි

Read More »

Chalmers යටතේ ඔස්ට්‍රේලියාවේ බදු ආදායම ඉහළ මට්ටමකට

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව tax receipts, GDP එකේ 24.1%

Read More »

RBA තීරණයෙන් ඔබේ මාසික නිවාස ණයට මොකද වෙන්නේ? – අද තීරණාත්මක දිනයක්

ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom