

ඔස්ට්‍රේලියාවත් සම්බන්ධ නඩුවෙන් ගම්මන්පිළ නිදොස් කොට නිදහස්
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
නව නීති යටතේ Auction එකක් පැවැත්වීමට පෙර දින හතක කාලය තුළ නිවසේ අවම විකිණුම් මිල හෙවත් Reserve Price සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකිරීම පිළිබඳ නව නීති ක්‍රියාත්මක වනවා.
එමෙන්ම එම දින හතක කාලය තුළ නිවසක් සඳහා ලැබෙන මිලදී ගැනීමේ යෝජනාවක් පිළිගැනීම සහ Auction එකට පෙර නිවස විකිණීම සම්බන්ධයෙන්ද නව නීතිමය අවශ්‍යතා හඳුන්වා දී තිබෙනවා.

මෙම වෙනස්කම්වල අරමුණ වන්නේ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පිරිසට Auction එකකට පෙර නිවසේ විකිණීමේ තොරතුරු සහ නීතිමය තත්ත්වය පිළිබඳව වැඩි පැහැදිලිකමක් ලබාදීමයි.
කෙසේ වෙතත් Real Estate Institute of Victoria පෙන්වා දෙන්නේ නව නීති ක්‍රියාත්මක කිරීමේදී Reserve Price වෙනස් කිරීම සහ Auction එකට පෙර ලැබෙන යෝජනා පිළිගැනීම සම්බන්ධයෙන් තවමත් පැහැදිලි කළ යුතු කරුණු කිහිපයක් පවතින බවයි.
ඒ නිසා ඔක්තෝබර් 1 වැනිදා සිට නිවසක් Auction එකකට ඉදිරිපත් කරන විකුණුම්කරුවන් මෙන්ම Auction එකකින් නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පිරිසද නව නීති පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වනවා.
වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමේදී Auction ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වන මෙම නීති වෙනස්කම් ඉදිරියේදී නිවාස විකිණීමේ සහ මිලදී ගැනීමේ ක්‍රමයටද බලපෑමක් කළ හැකි බවයි වාර්තා වෙන්නේ.
වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප...
ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය...
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය...
ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු...
වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 Tree of the Year තරගයේ අවසන් වටයට ගස් 9ක් තේරී තිබෙන අතර, අද සිට ජනතාවට තමන් කැමති...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත්...
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට සහකරු හෝ සහකාරියගේ වීසා බලපත්‍රයක් ඉල්ලුම් කළ පවුල්, තමන්ට ප්‍රමුඛතාව අඩුවීම පිළිබඳ තීරණය නැවත සලකා බලන ලෙස...
ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ...
ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව...

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. නව නීති යටතේ Auction

ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ RBA විසින් සිදුකළ සිව්වන පොලී

වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය යටතේ හැකි සෑම අවස්ථාවකදීම එවැනි

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව tax receipts, GDP එකේ 24.1%

ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලී