Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කර ඇත්තේ, උදය ගම්මන්පිල ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී නොමැති බවයි.

Advertisement

ඒ අනුව, විත්තිකරු වන උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව ගොනු කර තිබුණේ යහපාලන රජය පැවති සමයේදීයි.

Banner 01

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් ට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර භාවිත කර අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට උදය ගම්මන්පිල ට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා.

කෙසේ වෙතත්, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය තීරණය කර ඇත්තේ එම චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව, උදය ගම්මන්පිල ට එරෙහි නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...

Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...

නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම...

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල sexual harassment සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඒවා විමර්ශනය කිරීමේදී දිගු ප්‍රමාදයන් ඇතිවී...

ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා. කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ...

කැන්බරා නගරයේ ක්‍රියාත්මක වන නීති විරෝධී මෝටර් රථ කල්ලි හෙවත් Bikies කණ්ඩායම්වල වර්ධනය වන තර්ජනය පාලනය කිරීම සඳහා දැඩි Anti-consorting...

Commonwealth බැංකුව හෙවත් CBA සිය ස්ථාවර නිවාස ණය පොලී අනුපාත සියයට 0.48ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව CBA ද...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවත් සම්බන්ධ නඩුවෙන් ගම්මන්පිළ නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවත් සම්බන්ධ නඩුවෙන් ගම්මන්පිළ නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල

Read More »

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි නීති වෙනස් වෙයි

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. නව නීති යටතේ Auction

Read More »

වික්ටෝරියාවේ මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලට නව ප්‍රතිචාර ක්‍රමයක්

වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය යටතේ හැකි සෑම අවස්ථාවකදීම එවැනි

Read More »

Chalmers යටතේ ඔස්ට්‍රේලියාවේ බදු ආදායම ඉහළ මට්ටමකට

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව tax receipts, GDP එකේ 24.1%

Read More »

RBA තීරණයෙන් ඔබේ මාසික නිවාස ණයට මොකද වෙන්නේ? – අද තීරණාත්මක දිනයක්

ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom