

පොලී තීරණයට පසු Chalmersගෙන් දැඩි ප්‍රකාශයක්
ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක තෙල් මිල ඉහළ යාම හේතුවෙන්

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා.
ලෝක තෙල් මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන ඇතුළු භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යමින් ඇති බව ඔහු සඳහන් කළා.
Reserve Bank ප්‍රකාශය ද මෙම තත්ත්වය පැහැදිලි කරන බවත්, යුද්ධය උද්ධමනයට ඇති එකම හේතුව නොවුණත් විශාල සාධකයක් බවත් Chalmers කියා සිටියා.

Reserve Bank අද ගත් තීරණය නිසා ණය ගෙවන පවුල්වලට සහ ජීවන වියදම් පීඩනයට මුහුණ දෙන ජනතාවට තවත් බරක් ඇතිවිය හැකි බව ද ඔහු පිළිගෙන තිබෙනවා.
මේ අතර රජය උද්ධමනය පාලනය කිරීමේ වගකීම භාරගෙන අයවැය වියදම් වගකීමෙන් කළමනාකරණය කරන බවයි Chalmers පවසන්නේ.
ඒ සමඟ බදු අඩු කිරීම්, Medicare සහ bulk billing වැඩිදියුණු කිරීම, වැටුප් ඉහළ නැංවීම සහ නිවාස වෙළෙඳපොළට සහන ලබාදීම වැනි පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.
හෙට නිකුත් වීමට නියමිත අගෝස්තු උද්ධමන දත්තවලදී ඉන්ධන මිල සහ මැදපෙරදිග ගැටුමේ බලපෑම පැහැදිලිව පෙනෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂා කරනවා.
Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම්...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...
වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන NAB හි Mobile App, Internet Banking සහ දුරකථන බැංකු සේවා අද හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා. මේ...
මෙල්බන් නගරයේ ගිනිකොනදිග Langwarrin ප්‍රදේශයේදී පිහි ප්‍රහාරයකට ලක්වූ 41 හැවිරිදි පියෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අලුයම 12.20ට...
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard...
බටහිර ඔස්ට්‍රේලියාවේ Karratha සිට Perth බලා පියාසර කළ Qantas යානයක මගියකු ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක්...
වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...
රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක තෙල් මිල ඉහළ යාම හේතුවෙන්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. University of

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. නව නීති යටතේ Auction

ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ RBA විසින් සිදුකළ සිව්වන පොලී

වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය යටතේ හැකි සෑම අවස්ථාවකදීම එවැනි