Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි බව නව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ (UNSW) පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ, AI ආකෘතිවලට මත්වූවන් මෙන් කතා කිරීමට සහ හැසිරීමට බලපෑම් කළ විට ඒවා රහස්‍ය තොරතුරු හෙළි කිරීමට සහ වැරදි තොරතුරු පැතිරවීමට වැඩි නැඹුරුවක් දක්වන බවයි.

මෙම පරීක්ෂණය සඳහා OpenAI, Meta සහ Mistral වැනි ආයතනවල පැරණි AI ආකෘති භාවිත කර ඇති අතර, ඒ සඳහා මත් වූ පුද්ගලයන්ගේ texts 60,000කට ආසන්න දත්ත සමුදායක් යොදාගෙන තිබෙනවා.

Advertisement

සැබවින්ම AI මත් වීමක් සිදු නොවුණත්, එහි හැසිරීම් රටාව වෙනස් කිරීම හරහා ආරක්ෂක නීති බිඳ වැටෙන ආකාරය පර්යේෂකයන් විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙමඟින් AI සංවර්ධකයින්ට නව අනතුරු ඇඟවීමක් ලැබී ඇති අතර, ඉදිරියේදී මෙවැනි තාක්ෂණික පද්ධති නිර්මාණය කිරීමේදී ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි විද්‍යාඥයන් අවධාරණය කරන්නේ.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ...

පර්ත් නගරයේ Casuarina ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වසර 7ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු 2019 වසරේ තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී තම...

ඔස්ට්‍රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, Subclass 189...

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු...

ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති පවුලකට දරුවන් ඇති දැඩි කිරීම සඳහා වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 36,500ක්...

ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී...

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත්...

Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම්...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

AI එකත් මත්වෙයි ? – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් පුදුම හිතෙන හෙළිදරව්වක්

AI එකත් මත්වෙයි ? – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් පුදුම හිතෙන හෙළිදරව්වක්

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි බව නව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළි

Read More »

වියට්නාමයේදී අත්අඩංගුවට ගත් මෙල්බන් මානව හිමිකම් ක්‍රියාකාරිකයාට ත්‍රස්තවාදී චෝදනා

මෙල්බන්හි පදිංචි ඔස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Hiep Tran, වියට්නාම බලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කළ බවට චෝදනා කර අත්අඩංගුවට ගෙන ඇති බව තහවුරු වී

Read More »

රජයේ නව වීසා නීති නිසා Backpackers ඔස්ට්‍රේලියාවෙන් ඈත්වෙයිද?

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක හිඟයක් ඇතිවෙමින් තිබෙන බව කර්මාන්ත

Read More »

Woolworths එකෙන් Fuel Discount එකක්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ලීටරයකට සෙන්ට් 4ක වට්ටමක් ලබාගත

Read More »

අකුණු මිලියන ගණනක් සමඟ ඔස්ට්‍රේලියා ප්‍රාන්තයකට තද කාලගුණයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. Leonora ප්‍රදේශය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom