

ජීවන වියදමෙන් පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන්ට තවත් සහන – වසර අවසානයේ අලුත් පැකේජයක්
ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO) ප්‍රකාශයට පත් කරන බව අගමැති

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO) ප්‍රකාශයට පත් කරන බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා.
නව සහන මොනවාදැයි තවමත් හෙළි කර නොමැති අතර, ඒවා වසර අවසානයේ සහ ලබන වසරේ අයවැයේදී ඉදිරිපත් කරන බවයි වත්මන් ආර්ථික තත්ත්වය සහ ජනතාව මුහුණපාන දුෂ්කරතා පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.
ඒ සමඟම, නව සහන හඳුන්වා දීමේදී උද්ධමනය තවත් ඉහළ නොයන ලෙස සැලකිලිමත් විය යුතු බව ද රජය අවධාරණය කරනවා.

රජය මේ වනවිට බදු සහන, ඖෂධ මිල අඩු කිරීම, සෞඛ්‍ය සේවා සහ නිවාස සම්බන්ධ සහන ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලී අනුපාත තවත් ඉහළ යාම හේතුවෙන් නිවාස ණය ගෙවන ඔස්ට්‍රේලියානු පවුල්වලට ජීවන වියදම් පීඩනය ද වැඩි වී තිබෙනවා.
කෙසේ වෙතත් රජය පවසන්නේ මීට පෙර ක්‍රියාත්මක කළ ආදායම් බදු කප්පාදු වැනි සහනවලට අමතරව තවත් ජනප්‍රිය මෙන්ම සාර්ථක සහන පැකේජයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.
ක්වීන්ස්ලන්ඩ්හි බ්‍රිස්බන් නගරයේදී, මෝටර් රථයක පිටුපස ශීතකරණයක් අසල වැතිරී ගමන් කළ 46 හැවිරිදි පුද්ගලයකුට පොලිසිය දඩ නියම කර තිබෙනවා. රථයේ...
ලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින්...
ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින්...
ඔස්ට්‍රේලියානුවන් පෙරට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබුණත්, වැඩි වෙහෙසක් සහ මූල්‍ය පීඩනයක් සමඟ ජීවත් වන බව නව HILDA Survey වාර්තාවකින්...
ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...
ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...
ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා තාවකාලික වීසා හිමියන් සහ විදේශීය සිසුන් අතර තමන්ට තව කොපමණ කාලයක්...
One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The...

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO) ප්‍රකාශයට පත් කරන බව අගමැති

නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. පළමු අදියර බටහිර සිඩ්නි

Australia Day වෙනස් කිරීම සඳහා ගෙන ගිය නිල ව්‍යාපාරය අත්හැර දැමීමට මෙල්බන් නගර සභාව තීරණය කර තිබෙනවා. 2022 වසරේදී නගර සභාව මෙම දිනය වෙනස් කළ

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි බව නව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළි

මෙල්බන්හි පදිංචි ඔස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Hiep Tran, වියට්නාම බලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කළ බවට චෝදනා කර අත්අඩංගුවට ගෙන ඇති බව තහවුරු වී

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක හිඟයක් ඇතිවෙමින් තිබෙන බව කර්මාන්ත