

ශ්‍රී ලංකාවේ Dual Citizenship ගැන අලුත් නීතියක්
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
පළමු අදියර බටහිර සිඩ්නි සහ Blue Mountains ප්‍රදේශවලින් ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී NSW පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
නව ක්‍රමය යටතේ වයස අවුරුදු 18ට වැඩි බව තහවුරු කිරීමට උපන් දිනය, ලිපිනය සහ අනෙකුත් අනවශ්‍ය පෞද්ගලික තොරතුරු පෙන්වීම අවශ්‍ය නොවන විශේෂ පහසුකමක් හඳුන්වා දීමට නියමිතයි.

මෙහිදී QR code එකක් හරහා බලපත්‍රයේ අවශ්‍ය තොරතුරු පමණක් බෙදාගත හැකි අතර, කුමන තොරතුරු බෙදාගන්නවාද යන්න රියදුරුටම තීරණය කළ හැකියි.
නව බලපත්‍රය ලබාගැනීමේදී අනන්‍යතාව වඩාත් දැඩි ලෙස තහවුරු කරන නිසා හැඳුනුම්පත් වංචා සහ අනන්‍යතා සොරකම් අවම කිරීම ද අරමුණක්.
NSW රජය මෙම ඩිජිටල් අනන්‍යතා නවීකරණය සඳහා මේ වසරේ ඩොලර් මිලියන 11.5ක් වෙන් කර තිබෙනවා.
කෙසේ වෙතත් දැනට භාවිත කරන ඩිජිටල් රියදුරු බලපත්‍රයත් තවදුරටත් වලංගු වන අතර, නවීකරණයට වහාම මාරුවීම අනිවාර්ය නොවන බව Service NSW පවසනවා.
ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...
නිවසේ දෛනික වැඩවලට උදව් කරන රොබෝවරු අපි හිතනවාට වඩා ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට එක්විය හැකි බව Dyson ප්‍රධාන ඉංජිනේරු Jake Dyson...
Ola Hamedගේ දෙමාපියන් 1970 දශකයේ ලෙබනනයේ සිවිල් යුද්ධයෙන් පලා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ Ola, අද නිව් සවුත් වේල්ස්හි...
Victoria හි Mildura ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාර ආසන්න වශයෙන් 3,000කට බලපා ඇති විදුලි බිඳවැටීම තවදුරටත් පැවතීමත් සමඟ වැඩිහිටියන් සහ වෛද්‍ය...
ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...
වික්ටෝරියා රජයේ ඩොලර් බිලියන 150ක් පමණ වටිනා Big Build ඉදිකිරීම් වැඩසටහනට සම්බන්ධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විමර්ශනය කරන රාජකීය කොමිසම...
මෙල්බන් නගරයේ ගිනිකොනදිග Langwarrin ප්‍රදේශයේදී පිහි ප්‍රහාරයකට ලක්වූ 41 හැවිරිදි පියෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අලුයම 12.20ට...

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO) ප්‍රකාශයට පත් කරන බව අගමැති

නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. පළමු අදියර බටහිර සිඩ්නි

Australia Day වෙනස් කිරීම සඳහා ගෙන ගිය නිල ව්‍යාපාරය අත්හැර දැමීමට මෙල්බන් නගර සභාව තීරණය කර තිබෙනවා. 2022 වසරේදී නගර සභාව මෙම දිනය වෙනස් කළ

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි බව නව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළි

මෙල්බන්හි පදිංචි ඔස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Hiep Tran, වියට්නාම බලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කළ බවට චෝදනා කර අත්අඩංගුවට ගෙන ඇති බව තහවුරු වී