Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජූලි මාසයේ එය 3.5%ක් වුණා.

ඒ අනුව සංචිත බැංකුව වැඩි අවධානයක් යොමු කරන මූලික උද්ධමන දර්ශකය (Trimmed mean)  3.6%ක් ලෙස මාස තුනක් අඛණ්ඩව ස්ථාවරව පවතිනවා.

Advertisement

සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) දත්තවලට අනුව අගෝස්තු මාසයේ මිල ඉහළ යාමට වැඩිම දායකත්වය ලැබී ඇත්තේ නිවාස වියදම්වලින් වන අතර, නව නිවාස ඉදිකිරීමේ මිල වසරකට 5.4%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන්ධන මිල ද විශාල බලපෑමක් කර ඇති අතර, අගෝස්තු මාසයේ පමණක් වාහන ඉන්ධන මිල 14.8%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

ලෝක තෙල් මිල ඉහළ යාම සහ රජයේ ඉන්ධන බදු සහනය ක්‍රමයෙන් අවසන් වීමද මීට හේතු වී තිබෙනවා.

මෙම අලුත් දත්ත නිකුත් වුණේ Reserve Bank එක ඊයේ පොලී අනුපාතය 4.35% සිට 4.60% දක්වා ඉහළ දැමීමෙන් පසුව වන අතර එය මෙම වසරේ 4 වන පොලී වැඩි කිරීමයි.

මේ අතර උද්ධමනය තවමත් ඉහළ මට්ටමක පවතින බැවින් අවශ්‍ය වුවහොත් තවත් පොලී වැඩි කිරීම් සලකා බැලිය හැකි බවයි RBA පවසන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තාව තවමත් ඉදිරිපත් නොකළ අයට ATO වෙතින් වැදගත් සිහි කැඳවීමක් තිබෙනවා. තමන්ම බදු...

University of Adelaide සහ University of South Australia ඒකාබද්ධ කර පිහිටුවූ නව Adelaide Universityය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වුණා....

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට සහකරු හෝ සහකාරියගේ වීසා බලපත්‍රයක් ඉල්ලුම් කළ පවුල්, තමන්ට ප්‍රමුඛතාව අඩුවීම පිළිබඳ තීරණය නැවත සලකා බලන ලෙස...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...

ක්වීන්ස්ලන්ඩ්හි බ්‍රිස්බන් නගරයේදී, මෝටර් රථයක පිටුපස ශීතකරණයක් අසල වැතිරී ගමන් කළ 46 හැවිරිදි පුද්ගලයකුට පොලිසිය දඩ නියම කර තිබෙනවා. රථයේ...

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...

ඔස්ට්‍රේලියාවේ Unemployment Rate එක පසුගිය අගෝස්තු මාසයේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කොවිඩ් වසංගත සමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ...

Reserve Bank of Australia හෙවත් RBA එක පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීමේ අවස්ථාවට දශකයකට වැඩි කාලයක් බලපෑම්...

ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා තාවකාලික වීසා හිමියන් සහ විදේශීය සිසුන් අතර තමන්ට තව කොපමණ කාලයක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය යළි ඉහළට

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය යළි ඉහළට

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි අවධානයක් යොමු කරන මූලික උද්ධමන

Read More »

ශ්‍රී ලංකාවේ Dual Citizenship ගැන අලුත් නීතියක්

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

Read More »

ජීවන වියදමෙන් පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන්ට තවත් සහන – වසර අවසානයේ අලුත් පැකේජයක්

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO) ප්‍රකාශයට පත් කරන බව අගමැති

Read More »

නිව් සවුත් වේල්ස් Driver’s Licence එක‌ට ලොකු වෙනසක්

නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. පළමු අදියර බටහිර සිඩ්නි

Read More »

AI එකත් මත්වෙයි ? – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් පුදුම හිතෙන හෙළිදරව්වක්

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි බව නව ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළි

Read More »
[the_ad id="38840"]
Error occurred when trying to fetch the file using wp_safe_remote_get(). cURL error 28: Operation timed out after 3001 milliseconds with 0 bytes received
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom