

අධික බදු බර නිසා ශ්‍රී ලංකාව හැර යන Specialist Doctorsලා වැඩි වෙයි
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

ඔස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික තත්ත්වයක් හේතුවෙන් තමන් භාවිත කරන Mobile Network එක ක්‍රියා විරහිත වුණොත්, වෙනත් ජාලයක් හරහා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට අද සිට නව අවස්ථාවක් ලැබෙනවා.
Temporary Disaster Roaming ලෙස හඳුන්වන මෙම වැඩසටහන යටතේ Telstra, Optus සහ TPG ජාල එකක් බිඳවැටුණු අවස්ථාවක, ආපදාවට ලක්වූ ප්‍රදේශයේ වෙනත් ජාලයක් ක්‍රියාත්මක නම් පාරිභෝගිකයන්ට එම ජාලයට ස්වයංක්‍රීයව සම්බන්ධ වීමට හැකි වනවා.
මෙම පහසුකම හරහා සාමාන්‍ය දුරකථන ඇමතුම් ලබාගැනීමට සහ කෙටි පණිවුඩ යැවීමට හැකි වන අතර, WhatsApp වැනි සේවා භාවිත කිරීමට ප්‍රමාණවත් සීමිත Data පහසුකමක්ද ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.

විශේෂයෙන් Bushfire, ගංවතුර සහ වෙනත් දරුණු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් Mobile Network එකක් බිඳවැටෙන අවස්ථාවලදී, ජනතාවට පවුලේ සාමාජිකයන් සහ හදිසි සේවා සමඟ සම්බන්ධව සිටීමට මෙම ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පහසුකම ප්‍රධාන නගරවලට අදාළ නොවන අතර, විකල්ප Mobile Network එකක් පවතින ප්‍රාදේශීය ප්‍රදේශවල පමණක් ක්‍රියාත්මක වන බව බලධාරීන් පෙන්වා දෙනවා.
එමෙන්ම එකවර ආපදා ප්‍රදේශ තුනක් දක්වා පමණක් මෙම සේවාව ක්‍රියාත්මක කළ හැකි අතර, එක් ප්‍රදේශයක Tower 15ක් දක්වා පමණක් ඊට ඇතුළත් කළ හැකි බවත් සඳහන්.
ඒ අනුව අද සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන Mobile Phone පාරිභෝගිකයන්ට තමන්ගේ ප්‍රධාන ජාලය ආපදාවකදී බිඳවැටුණත්, වෙනත් ජාලයක් හරහා නැවත සම්බන්ධ වීමේ අමතර ආරක්ෂාවක් හිමි වනවා.
වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...
ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai ගුවන් යානයක් අද ගමන් අතරතුර හදිසි සංඥා නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ...
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී...
ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය...
ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු...
ඔස්ට්‍රේලියාවේ Skilled Independent හෙවත් Subclass 189 වීසා අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, Subclass 189...
පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව...

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය