Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා.

පසුගිය වසරේ 37 වන ස්ථානයේ පසුවූ මෙල්බන් විශ්වවිද්‍යාලය මෙවර ස්ථාන තුනක් ඉදිරියට පැමිණ ඇති අතර, ඔස්ට්‍රේලියාවේ අංක එකේ විශ්වවිද්‍යාලය ලෙස ද තවදුරටත් රැඳී සිටිනවා.

2027 ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 6ක් ලෝකයේ හොඳම 100 අතරට ඇතුළත් වී තිබෙනවා.

Advertisement

මෙල්බන් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් සහ පර්යේෂණ කීර්තිය ඉහළ යාම මෙවර ශ්‍රේණිගත වීමේ ප්‍රධාන හේතු අතරට ඇතුළත්.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් හා ප්‍රදේශ 118ක පර්යේෂණ කේන්ද්‍රගත විශ්වවිද්‍යාල 2,297කට වැඩි සංඛ්‍යාවක් සලකා බලා තිබෙනවා.

Banner 01

University of Melbourneහි මේ වනවිට සිසුන් 76,000කට වැඩි පිරිසක් සහ සේවකයින් 13,800කට වැඩි පිරිසක් සිටින අතර, රටවල් 150කට වැඩි සංඛ්‍යාවකින් සිසුන් පැමිණෙනවා.

මේ අතර මෙම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය Oxford Universityට හිමිව ඇති අතර, MIT දෙවන ස්ථානයේත්, Princeton සහ Stanford සම තෙවන ස්ථානයේත්, Cambridge පස්වන ස්ථානයේත් පසුවනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම...

කැන්බරා නගරයේ ක්‍රියාත්මක වන නීති විරෝධී මෝටර් රථ කල්ලි හෙවත් Bikies කණ්ඩායම්වල වර්ධනය වන තර්ජනය පාලනය කිරීම සඳහා දැඩි Anti-consorting...

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත්...

පර්ත් නගරයේ Casuarina ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වසර 7ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු 2019 වසරේ තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී තම...

රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard...

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

University of Melbourne ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට

University of Melbourne ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට

2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය වසරේ 37 වන ස්ථානයේ පසුවූ

Read More »

$15කින් ඔබේ Car එක සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න – Kmart වෙතින් අපූරු විසඳුමක්

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව ඩොලර් 19 කට steering wheel

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය යළි ඉහළට

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි අවධානයක් යොමු කරන මූලික උද්ධමන

Read More »

ශ්‍රී ලංකාවේ Dual Citizenship ගැන අලුත් නීතියක්

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

Read More »

ජීවන වියදමෙන් පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන්ට තවත් සහන – වසර අවසානයේ අලුත් පැකේජයක්

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO) ප්‍රකාශයට පත් කරන බව අගමැති

Read More »

නිව් සවුත් වේල්ස් Driver’s Licence එක‌ට ලොකු වෙනසක්

නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. පළමු අදියර බටහිර සිඩ්නි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom