

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

ඔස්ට්‍රේලියාවේ CSIRO සහ Adelaide University පර්යේෂකයන් විසින් මී මැස්සන්ගේ silk ප්‍රෝටීන යොදාගෙන තුවාල සුව කිරීමට භාවිත කළ හැකි නව ද්‍රව්‍යයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර තිබෙනවා.
මෙහිදී මී මැසි silk ප්‍රෝටීන යොදාගෙන ස්වභාවිකව දිරාපත් වන biodegradable film එකක් නිර්මාණය කර ඇති අතර, එය තුවාල සුවවන කාලය තුළ ආරක්ෂිතව භාවිත කළ හැකිද යන්න පිළිබඳව පරීක්ෂා කර තිබෙනවා.
පර්යේෂකයන් පවසන්නේ මෙම ද්‍රව්‍යය තුවාල සුවවීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන බවත්, කාලයත් සමඟ තුවාලය ආශ්‍රිතවම ක්‍රමයෙන් දිරාපත් වීමට හැකි බවයි.

මෙම තාක්ෂණය තවදුරටත් දියුණු කළහොත් තුවාලයක infection එකක් ඇතිවෙමින් තිබේදැයි හඳුනාගැනීමට හැකි smart wound dressing එකක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බව පර්යේෂකයන් පවසනවා.
එමෙන්ම තුවාලයට අවශ්‍ය ඖෂධය නියමිත ස්ථානයට පමණක් නිකුත් කළ හැකි ආකාරයේ dressing එකක් නිර්මාණය කිරීමටත් මෙම තාක්ෂණය භාවිත කළ හැකි බව සඳහන්.
විශේෂයෙන් දිගු කාලයක් පවතින තුවාල සහ නැවත නැවත ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් සඳහා මෙවැනි smart dressing තාක්ෂණයක් ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි අතර, දුරස්ථ ප්‍රදේශවල සිටින රෝගීන්ටත් එය වැදගත් විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
මී මැසි silk යොදාගත් මෙම නව ද්‍රව්‍යය සම්බන්ධ පර්යේෂණය තවමත් ආරම්භක අදියරේ පවතින නමුත්, තුවාල සුව කිරීමේදී infection හඳුනාගෙන අවශ්‍ය ඖෂධ නියමිත ස්ථානයට ලබාදිය හැකි නව පරම්පරාවේ wound dressing නිර්මාණය කිරීමට මෙය වැදගත් පියවරක් විය හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.
#AustralianResearch #CSIRO #AdelaideUniversity #HoneybeeSilk #WoundHealing #SmartWoundDressing #MedicalResearch
වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය...
AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම...
වික්ටෝරියා පුරා නව Social Homes 1,300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකිරීමට ෆෙඩරල් රජයේ අරමුදල් ලබාදීමට නියමිත බව වාර්තා වනවා. මෙම නව නිවාස...
ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු...
ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai ගුවන් යානයක් අද ගමන් අතරතුර හදිසි සංඥා නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ...
ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය 2025 වසරේ එම...
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...
වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...
පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව...

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි නසා ගැනීම සඳහා භාවිත කර