

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා.
ඊයේ නිකුත් කළ නිල දත්ත අනුව, 2022 සිට 5% Deposit Scheme යටතේ ඔස්ට්‍රේලියානුවන් 280,000කට වැඩි පිරිසකට නිවසක් මිලදී ගැනීමට සහාය ලැබී තිබෙනවා.
මෙම යෝජනා ක්‍රමය පුළුල් කළ 2025 ඔක්තෝබර් 1 සිට පසුගිය වසර තුළ පමණක් පළමු නිවාස ගැනුම්කරුවන් 102,594 දෙනෙකු එය භාවිත කර ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.

වික්ටෝරියාවේ 2022 සිට මින් සහාය ලැබූ සංඛ්‍යාව 89,375ක් වන අතර, පසුගිය වසර තුළ පමණක් 33,413 දෙනෙකු ඊට ඇතුළත් වී තිබෙනවා.
රජයේ ගණනය අනුව, අඩු තැන්පතුවක් හේතුවෙන් සාමාන්‍යයෙන් ගෙවීමට සිදුවන Lenders Mortgage Insurance වියදමෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ දක්වා ඩොලර් බිලියන 2.5කට වැඩි මුදලක් ඉතිරි වී තිබෙනවා.
ජාතික මධ්‍යස්ථ නිවාස මිලකට 5% තැන්පතුවක් යොදා නිවසක් මිලදී ගන්නා පුද්ගලයෙකුට එම ඉතිරිය සාමාන්‍යයෙන් ඩොලර් 23,700ක් පමණ වන බවයි රජය සඳහන් කරන්නේ.
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව හෙට පොලී අනුපාත පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීමට නියමිත අතර, වෙළෙඳපොළ සහ ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයින් බහුතරයක් තවත් ඉහළ...
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම...
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී...
ඔස්ට්‍රේලියාවේ නව ජාතික හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය වන AusAlert අද සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, හදිසි අවස්ථාවකදී ජනතාවගේ ජංගම දුරකථන...
ඇමෙරිකාවේ විස්කොන්සින්–මැඩිසන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ශිෂ්‍ය සංගම් නිවසක පහළ මාලයෙන්, සිරුරුවල ආහාර සහ වෙනත් දියර තැවරුණු තරුණයන් 30 දෙනෙකු පමණ හමුවීමත්...
ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමට නියමිත අතර, ඒ සමඟ බැංකු කිහිපයක් ක්‍රෙඩිට්...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි...
ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව...
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි නසා ගැනීම සඳහා භාවිත කර