

අධික බදු බර නිසා ශ්‍රී ලංකාව හැර යන Specialist Doctorsලා වැඩි වෙයි
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

ඔස්ට්‍රේලියානු රජය ඔක්තෝබර් 5 වැනිදා සිට අවලංගු කිරීමට නියමිත Graduate Diploma of Management (Learning) පාඨමාලාවට අවසන් මොහොතේ විදේශීය සිසුන් විශාල පිරිසක් ඇතුළත් කරගෙන ඇති බව Guardian වාර්තා කර තිබෙනවා.
සැප්තැම්බර් 4 වැනිදා මෙම පාඨමාලාව නවත්වන බව නිවේදනය කිරීමෙන් පසු නව සිසුන් 1,300කට වැඩි පිරිසක් ඇතුළත් කරගෙන ඇති අතර, තවත් සිසුන් 1,500කට වැඩි පිරිසකගේ අනාගත පාඨමාලා ආරම්භක දිනයන් ඉදිරියට ගෙනවිත් තිබෙන බව සඳහන්. ඒ අනුව අවසන් මොහොතේ සිසුන් 3,000කට ආසන්න පිරිසකගේ enrolments වෙනස් වී තිබෙනවා.
මෙම පාඨමාලාව ඇතැම් විදේශීය සිසුන්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම සඳහා භාවිත කළ බවට රජය අවධානය යොමු කර ඇති අතර, ඒ නිසා පාඨමාලාව deregister කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ඇතැම් private colleges සහ migration education agents විසින් වට්ටම්, ඉක්මන් enrolment සහ same-day confirmation වැනි දේ ප්‍රචාරය කරමින් සිසුන් ඉක්මනින් පාඨමාලාවට ඇතුළත් කරගැනීමට උත්සාහ කළ බවත් වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් Home Affairs Department එක providers කිහිපයකට ලිපි යවා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි කිරීම් ඉල්ලා ඇති අතර, රජය මේ enrolment රටාවන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම, පාඨමාලාව අවලංගු කිරීමට පෙර enrolment එක ඉක්මනින් ආරම්භ කර ගැනීමෙන් visa නීති මඟහැරීමට උත්සාහ කිරීමක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවද බලධාරීන් පරීක්ෂා කරනවා. දැනට පාඨමාලාවට සම්බන්ධ සිසුන් 15,000කට වැඩි පිරිසක් සිටින අතර, තවත් 40,000කට වැඩි අනාගත enrolments තිබෙන බව Guardian සඳහන් කරනවා.
වැදගත්ම දේ: ඔක්තෝබර් 5ට පෙර පාඨමාලාව ආරම්භ කරන සිසුන්ට, නීති උල්ලංඝනයක් හඳුනා නොගන්නේ නම්, පාඨමාලාව සම්පූර්ණ කිරීමට ඉඩ ලැබෙන බව සඳහන්.
#Australia #InternationalStudents #AustralianEducation #StudentVisa #AustraliaNews #InternationalEducation #DiplomaCourse
ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා....
නාසි ආචාරයක් සිදු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අපහාසාත්මක හා තර්ජනාත්මක පණිවුඩ පළ කිරීම සම්බන්ධයෙන් සිඩ්නි වැසියෙකුට වසර 3ක සිරදඬුවමක් නියම...
ක්වීන්ස්ලන්ඩ්හි Brisbane සිට ලොන්ග්‍රීච් දක්වා ගොස් ආපසු පැමිණීමට ගුවන් ටිකට් පතක් සොයා බැලූ ජෝන් එලියට්ට ඩොලර් 1,386ක ගාස්තුවක් දැකගැනීමට ලැබී...
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...
වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ඇති නිවාස සඳහා ඔක්තෝබර් 1 සිට උදේ 11 සිට පස්වරු 2 දක්වා දිනපතා පැය තුනක නොමිලේ විදුලි...
ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමට නියමිත අතර, ඒ සමඟ බැංකු කිහිපයක් ක්‍රෙඩිට්...
ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...
ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...
ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින්...

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය