Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානු විශ්‍රාමිකයෙකු වන 54 හැවිරිදි Ray Houston, ජීවන වියදම සහ ජීවන රටාව සලකා වසර තුනකට පෙර තායිලන්තයට පදිංචියට ගොස් තිබෙනවා. 

ඔහු පවසන්නේ මසකට ඩොලර් 2,000ක් පමණ වියදම් කරමින් ඔස්ට්‍රේලියාවේදී ලබාගැනීමට අපහසු තරමේ සුවපහසු ජීවිතයක් එහි ගත කළ හැකි බවයි.

නිවාස, ආහාර, ප්‍රවාහනය සහ දෛනික සේවා සඳහා වැයවන මුදල ඔස්ට්‍රේලියාවට වඩා සැලකිය යුතු ලෙස අඩු බව ඔහුගේ අත්දැකීමයි.

ඔස්ට්‍රේලියාවේ ඉහළ ගිය කුලී, නිවාස මිල සහ ජීවන වියදම් හේතුවෙන්, විශ්‍රාම ජීවිතය සඳහා ආසියානු රටවල් තෝරාගන්නා ඔස්ට්‍රේලියානුවන් ගැන වැඩි කතාබහක් ඇතිවෙමින් තිබෙනවා.

Ray පවසන්නේ තායිලන්තයේ තම මුදලට වැඩි වටිනාකමක් ලැබෙන අතර, ජීවන රටාවද සරල සහ සැහැල්ලු වී ඇති බවයි.

කෙසේ වෙතත් විදේශයක විශ්‍රාම ජීවිතයක් තෝරාගැනීමේදී වීසා, සෞඛ්‍ය රක්ෂණය, වෛද්‍ය වියදම් සහ දිගුකාලීන නීතිමය තත්ත්වයද සැලකිල්ලට ගැනීම වැදගත්.

මේ කතාවෙන් යළි මතුවන ප්‍රශ්නය වන්නේ ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම ජීවිතයට වඩා අඩු මුදලකට විදේශයක වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකිද? යන්නයි.

Source – Yahoo News Malaysia

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි...

ඔස්ට්‍රේලියාව මෙම වසරේ සාමාන්‍යයට වඩා උණුසුම් වසන්ත සහ ගිම්හාන කාලයකට මුහුණ දීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. 2026...

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා....

ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...

Victoria හි Heathcote ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය Pink Cliffs සංචාරක ස්ථානය, TikTok සහ Instagram හරහා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ එම ප්‍රදේශයට...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා. කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ...

මෙල්බන්හි පදිංචි ඔස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Hiep Tran, වියට්නාම බලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කළ බවට චෝදනා කර අත්අඩංගුවට...

සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට...

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය පිළිබඳ වසර 30ක් පුරා සිදුකරන Australian Longitudinal Study on Women’s Health පර්යේෂණය මේ වසරේ...

පුවත් විකාශය

Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ට මසකට $2,000කින් ‘රජෙක් වගේ’ ජීවත් වෙන්න පුළුවන් තැනක්

අද සිට වයෝවෘද්ධ අයට නොමිලේ ලැබෙන පුද්ගලික සත්කාර ටික මෙන්න

ඔස්ට්‍රේලියාවේ Support at Home වැඩසටහන යටතේ අනුමත පුද්ගලික සත්කාර සේවා සඳහා සහභාගිවන්නන්ගෙන් අය කරන ගාස්තු ඔක්තෝබර් 1 සිට ඉවත් කෙරෙනවා. ඒ අනුව පිරිසිදු කිරීම, ඇඳුම්

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට ඉන්ධන වට්ටමක්

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට රට පුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ඉන්ධන මිලට වට්ටමක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම සහනය fuel loyalty සහ member benefits වැඩසටහන්

Read More »

වික්ටෝරියා නිවාස මිලියන ගණනකට අද සිට නොමිලේ විදුලිය ලැබෙන්නේ මෙහෙමයි

වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ඇති නිවාස සඳහා ඔක්තෝබර් 1 සිට උදේ 11 සිට පස්වරු 2 දක්වා දිනපතා පැය තුනක නොමිලේ විදුලි කාලයක් ලබාදෙන Midday Power Saver

Read More »

Woolworths ජනප්‍රිය සාමාජික වැඩසටහනක් ළඟදීම නවතියි — නොමිලේ සාම්පල් අවසන්

Woolworths සමාගම තම Bunch නමින් පවත්වාගෙන ගිය සාමාජික වැඩසටහන ඔක්තෝබර් 27 සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ වසා දමන බව නිවේදනය කර තිබෙනවා. මෙම වැඩසටහන හරහා

Read More »

රෝහල් ඇඳෙන් අහසට ගිය වික්ටෝරියා දැරියගේ Qantas සිහිනය සැබෑ වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 12 හැවිරිදි Trisha, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍යතාවයට මුහුණදී වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගත් පසු, තම ජීවිතයේ ලොකුම සිහිනයක් සැබෑ කරගෙන තිබෙනවා. Make-A-Wish Australia වැඩසටහන

Read More »

ගුවන් නියමුවාට පිහියෙන් පහරදී යානය කඩා වැටීමට උත්සාහයක් — මගීන් මැදිහත් වී මහා අනතුරක් වළක්වයි

ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai FZ1073 ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙකු තවත් ගුවන් නියමුවෙකුට පිහියෙන් පහරදී යානය කඩා වැටීමට උත්සාහ කළ බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom