Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියා ප්‍රාන්තයේ 12 හැවිරිදි Trisha, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍යතාවයට මුහුණදී වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගත් පසු, තම ජීවිතයේ ලොකුම සිහිනයක් සැබෑ කරගෙන තිබෙනවා.

Make-A-Wish Australia වැඩසටහන හරහා ඇයට එක් දිනක් Qantas ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීමේ විශේෂ අවස්ථාවක් හිමිවුණා.

සැප්තැම්බර් 15දා Sydney සිට Adelaide දක්වා QF735 ගුවන් යානයේ ගමන් කළ ඇය Qantas නිල ඇඳුම ඇඳගෙන ගුවන් සේවා පුහුණුව සහ හදිසි අවස්ථා ක්‍රියාපටිපාටිද ඉගෙනගෙන තිබෙනවා.

ඉන්පසු ගුවන් මගීන්ට සේවය කරමින් ආහාර රථය තල්ලු කිරීම ඇතුළු සාමාන්‍ය කැබින් කාර්ය මණ්ඩලයක කටයුතු අත්විඳි බවයි ඇය මාධ්‍යයට පවසා ඇත්තේ.

Trisha පවසන්නේ තමන්ට වඩාත්ම සතුටුදායක අත්දැකීම වූයේ මගීන්ට කෑම බෙදාදෙන රථය තල්ලු කිරීම බවයි.

ඇගේ දෙමාපියන් පවසන්නේ දියණිය දැඩි සෞඛ්‍ය අභියෝගවලට මුහුණදී ඇති නිසා, ඇය මෙතරම් සතුටින් සිටින ආකාරය දැකීම තමන්ට අමතක නොවන මොහොතක් වූ බවයි.

Qantas සමාගම ඇගේ අත්දැකීම සමාජ මාධ්‍යවල බෙදාගැනීමෙන් පසු, Trishaගේ කතාවට විශාල පිරිසකගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින්...

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත...

ඔස්ට්‍රේලියානුවන් පෙරට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබුණත්, වැඩි වෙහෙසක් සහ මූල්‍ය පීඩනයක් සමඟ ජීවත් වන බව නව HILDA Survey වාර්තාවකින්...

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය...

ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai ගුවන් යානයක් අද ගමන් අතරතුර හදිසි සංඥා නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ...

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක්...

ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව...

පුවත් විකාශය

Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රෝහල් ඇඳෙන් අහසට ගිය වික්ටෝරියා දැරියගේ Qantas සිහිනය සැබෑ වෙයි

අද සිට වයෝවෘද්ධ අයට නොමිලේ ලැබෙන පුද්ගලික සත්කාර ටික මෙන්න

ඔස්ට්‍රේලියාවේ Support at Home වැඩසටහන යටතේ අනුමත පුද්ගලික සත්කාර සේවා සඳහා සහභාගිවන්නන්ගෙන් අය කරන ගාස්තු ඔක්තෝබර් 1 සිට ඉවත් කෙරෙනවා. ඒ අනුව පිරිසිදු කිරීම, ඇඳුම්

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට ඉන්ධන වට්ටමක්

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට රට පුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ඉන්ධන මිලට වට්ටමක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම සහනය fuel loyalty සහ member benefits වැඩසටහන්

Read More »

වික්ටෝරියා නිවාස මිලියන ගණනකට අද සිට නොමිලේ විදුලිය ලැබෙන්නේ මෙහෙමයි

වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ඇති නිවාස සඳහා ඔක්තෝබර් 1 සිට උදේ 11 සිට පස්වරු 2 දක්වා දිනපතා පැය තුනක නොමිලේ විදුලි කාලයක් ලබාදෙන Midday Power Saver

Read More »

Woolworths ජනප්‍රිය සාමාජික වැඩසටහනක් ළඟදීම නවතියි — නොමිලේ සාම්පල් අවසන්

Woolworths සමාගම තම Bunch නමින් පවත්වාගෙන ගිය සාමාජික වැඩසටහන ඔක්තෝබර් 27 සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ වසා දමන බව නිවේදනය කර තිබෙනවා. මෙම වැඩසටහන හරහා

Read More »

රෝහල් ඇඳෙන් අහසට ගිය වික්ටෝරියා දැරියගේ Qantas සිහිනය සැබෑ වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 12 හැවිරිදි Trisha, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍යතාවයට මුහුණදී වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගත් පසු, තම ජීවිතයේ ලොකුම සිහිනයක් සැබෑ කරගෙන තිබෙනවා. Make-A-Wish Australia වැඩසටහන

Read More »

ගුවන් නියමුවාට පිහියෙන් පහරදී යානය කඩා වැටීමට උත්සාහයක් — මගීන් මැදිහත් වී මහා අනතුරක් වළක්වයි

ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai FZ1073 ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙකු තවත් ගුවන් නියමුවෙකුට පිහියෙන් පහරදී යානය කඩා වැටීමට උත්සාහ කළ බව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom