Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී තිබෙනවා.

මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ කොළඹදී පැවති දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡා සහ උපායමාර්ගික සාගර සංවාදයෙන් පසුවයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට අනුව, ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡාවල හයවන වටය සහ උපායමාර්ගික සාගර සංවාදයේ සිව්වන වටය සැප්තැම්බර් 21දා කොළඹදී අවසන් කර තිබෙනවා.

Advertisement

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ Sarah Storey සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ M.R.K. Lenagala මෙම සාකච්ඡා සම සභාපතිත්වයෙන් මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර දේශපාලන සබඳතා, කෘෂිකර්මය, වෙළෙඳාම, ආරක්ෂාව සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල නව සහයෝගිතා අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

Banner 01

කලාපීය සහ බහුපාර්ශ්වික කටයුතු මෙන්ම සාගර ආරක්ෂාව සම්බන්ධ සහයෝගිතාවද තවත් පුළුල් කිරීමට දෙරට එකඟ වී ඇති බවද සඳහන්.

මෙම සාකච්ඡා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවත් පුළුල් කිරීමේ නව පියවරක් ලෙසයි සැලකෙන්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා. කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...

ලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින්...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණයන්ගෙන් අඩක් පමණ, එනම් 50%ක්, 2024 වසරේදී තවමත් තම දෙමාපියන් සමඟ ජීවත් වී ඇති...

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු...

වික්ටෝරියාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර සහ කුකුළු නිෂ්පාදනයට අදාළ නව සත්ත්ව සුබසාධන නීති ක්‍රියාත්මක කිරීම මාස 12කින් කල් දැමීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව නව එකඟතාවකට — අවධානය යොමු කළ ක්ෂේත්‍ර මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ හොඳම Medium Buildersලා අතරට ශ්‍රී ලාංකික ව්‍යාපාරයකුත්

වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ Finalist තත්ත්වයට තේරී පත්ව තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව නව එකඟතාවකට — අවධානය යොමු කළ ක්ෂේත්‍ර මෙන්න

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී තිබෙනවා. මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ

Read More »

වික්ටෝරියා පුරා අනතුරු ඇඟවීම් රැසක් – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා. Avon, Latrobe, Thomson, Macalister, Mitchell, Goulburn,

Read More »

වික්ටෝරියා වෛද්‍යවරුන්ගේ වර්ජනය හෙට

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා. වෛද්‍යවරුන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි

Read More »

University of Melbourne ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට

2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය වසරේ 37 වන ස්ථානයේ පසුවූ

Read More »

$15කින් ඔබේ Car එක සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න – Kmart වෙතින් අපූරු විසඳුමක්

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව ඩොලර් 19 කට steering wheel

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom