Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මෙල්බන් නගරයේ සාමාන්‍ය ඔක්තෝබර් මාසයක සම්පූර්ණ වර්ෂාපතනය මෙන් වැඩි ප්‍රමාණයක් මෙලෙස දින කිහිපයක් ඇතුළත ලැබෙනු ඇති බවයි  ඔවුන් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් වයඹදිග මෙල්බන් ප්‍රදේශවල දැඩි ගිගුරුම් සහිත වැසි සමඟ හදිසි ගංවතුර ඇතිවීමේ අවදානමක් ද පවතිනවා.

Advertisement

නිවර්තන කලාපීය සම්බන්ධතාවක් සහිත මෙම වැසි වලාකුළු පද්ධතිය බටහිර උපනගර හරහා මෙල්බන් වෙත ළඟා වෙමින් පවතින බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා.

Gippsland, North East සහ Central Victoria ඇතුළු ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානම පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, දැනටමත් තෙත් වී ඇති ගංගා පෝෂක ප්‍රදේශවල ජල මට්ටම් ඉක්මනින් ඉහළ යා හැකියි.

Banner 01

මේ අතර පාසල් නිවාඩුව හේතුවෙන් කඳවුරු බැඳීම හෝ කඳු නැගීම සඳහා පිටත්වන පවුල්වලට කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම වැසි තත්ත්වය ඉරිදා දිනය වන විට ක්‍රමයෙන් පහව යනු ඇති අතර, සඳුදා දිනයේදී යම් පමණක යහපත් කාලගුණයක් අපේක්ෂා කළ හැකියි.

කෙසේ වෙතත්, අඟහරුවාදා වන විට නැවතත් සීතල වායු ධාරාවක් සමඟ තවත් වැසි සහ ශීතල කාලගුණයක් ප්‍රාන්තය වෙත ළඟා වනු ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නවත්වන නව නීති අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව eftpos,...

ඔස්ට්‍රේලියාවේ Gold Coast ප්‍රදේශයේ 95 හැවිරිදි Betty Gregory තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන Skydiving කර තිබෙනවා. මෙය ඇය...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් තම මව්රටවල පවුල් වෙත යවන මුදල් පිළිබඳව සංක්‍රමණ විවාදය තුළ අලුත් අවධානයක් යොමුව තිබෙනවා. SBS උපුටා දක්වන මුදල්...

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී...

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...

වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ...

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට රට පුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ඉන්ධන මිලට වට්ටමක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම සහනය fuel...

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් ඇතුළු වික්ටෝරියාවට දින කිහිපයකින් මාසයක වැසි

අධික බදු බර නිසා ශ්‍රී ලංකාව හැර යන Specialist Doctorsලා වැඩි වෙයි

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

Read More »

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්  

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

Read More »

මෙල්බන් ඇතුළු වික්ටෝරියාවට දින කිහිපයකින් මාසයක වැසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

Read More »

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍යවරිය TIME100 Next 2026 ලැයිස්තුවට

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

Read More »

ඔස්ට්‍රේලියාවේ Studentලා අනතුරේ – අද සිට නීනි දැඩි වෙයි

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

Read More »

රජයේ වියදම් පාලනය කිරීමේ ප්‍රතිපත්ති ගැන NSW අගමැතිගෙන් විවේචන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom