Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි නසා ගැනීම සඳහා භාවිත කර ඇති බව වාර්තා වනවා.

පිළිකා රෝගයෙන් පෙළුණු අදාළ රෝගියාට මේ වසරේ පෙබරවාරි මාසයේදී ඖෂධ තමන් විසින්ම භාවිත කිරීමට අවසර ලබාදී තිබුණත්, මාස දෙකකට පසුව රෝගියා රෝහලේදී මියගොස් තිබෙනවා.

ඉන් දින කිහිපයකට පසුව එම ඖෂධ සහකරු විසින් භාවිත කර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Advertisement

වික්ටෝරියා සහායක මරණ සමාලෝචන මණ්ඩලය (Voluntary Assisted Dying Review Board) සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිද්ධිය විමර්ශනය කර ඇති අතර, මුල් අයදුම් කිරීමේ සහ ඖෂධ නිකුත් කිරීමේ ක්‍රියාවලියේ නීතිමය ක්‍රියාපටිපාටි නිසි ලෙස අනුගමනය කර තිබූ බව සඳහන් කර තිබෙනවා.

සිද්ධිය වික්ටෝරියා මරණ පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, මෙය ප්‍රාන්තයේ මෙවැනි පළමු සිද්ධිය ලෙස සැලකෙනවා.

Banner 01

මේ අතර 2025–26 මූල්‍ය වර්ෂයේ මෙම වැඩසටහනට අයදුම්පත් 1,150කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, එය පෙර වසරට වඩා සියයට 40කට ආසන්න වැඩිවීමක්.

අයදුම්කරුවන්ගේ මධ්‍ය වයස අවුරුදු 74ක් වූ අතර බහුතරයකට පිළිකා රෝග තිබූ බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර...

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව...

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස...

Woolworths සමාගම තම Bunch නමින් පවත්වාගෙන ගිය සාමාජික වැඩසටහන ඔක්තෝබර් 27 සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ වසා දමන බව නිවේදනය...

පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව...

ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු...

ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භ වී තිබුණත්, මෙවර Influenza රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍යයට වඩා ප්‍රමාද වී ඉහළම මට්ටමට ළඟාවෙමින් ඇති බව සෞඛ්‍ය...

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පිළිකා රෝගී සහකරුට ලබාදුන් ස්වේච්ඡාවෙන් මියයාමේ ඖෂධවලින් වික්ටෝරියානුවෙකු මියයයි

අධික බදු බර නිසා ශ්‍රී ලංකාව හැර යන Specialist Doctorsලා වැඩි වෙයි

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

Read More »

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්  

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

Read More »

මෙල්බන් ඇතුළු වික්ටෝරියාවට දින කිහිපයකින් මාසයක වැසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

Read More »

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍යවරිය TIME100 Next 2026 ලැයිස්තුවට

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

Read More »

ඔස්ට්‍රේලියාවේ Studentලා අනතුරේ – අද සිට නීනි දැඩි වෙයි

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

Read More »

රජයේ වියදම් පාලනය කිරීමේ ප්‍රතිපත්ති ගැන NSW අගමැතිගෙන් විවේචන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom