

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

ඔස්ට්‍රේලියාවේ card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නවත්වන නව නීති අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා.
ඒ අනුව eftpos, Mastercard සහ Visa හරහා සිදුකරන ණය, හර සහ පෙරගෙවුම් card ගෙවීම් සඳහා ව්‍යාපාරවලට card surcharge එකක් අය කළ නොහැකි වනවා. American Express සහ UnionPay වැනි අනෙකුත් ගෙවීම් ජාලද අද සිට surcharge ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වෙනස Reserve Bank of Australia හෙවත් RBA විසින් සිදුකළ ගෙවීම් පද්ධති සමාලෝචනයකින් පසුව හඳුන්වා දී ඇති අතර, card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ට අමතර ගාස්තු එකතු වීම නවතා ගෙවීම් වඩාත් සරල කිරීම මෙහි අරමුණක් වී තිබෙනවා.

ඒ අනුව පාරිභෝගිකයෙකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී card එක භාවිත කිරීම නිසා වෙනම card surcharge එකක් ගෙවීමට සිදු නොවන අතර, ව්‍යාපාරවලට තම භාණ්ඩ හා සේවා මිල ගණන් නැවත සලකා බැලීමට සිදුවනවා.
RBA පවසන්නේ surcharge ඉවත් කිරීමත් සමඟ ව්‍යාපාරවල card ගෙවීම් සැකසීමේ වියදම් අඩු කිරීමටත් පියවර ගෙන ඇති අතර, විශේෂයෙන් කුඩා ව්‍යාපාරවලට එහි ප්‍රතිලාභ ලැබිය හැකි බවයි.
කෙසේ වෙතත් card surcharge තහනමට weekend surcharge, public holiday surcharge, booking fee හෝ service fee වැනි සියලුම අමතර ගාස්තු ඇතුළත් නොවන බව RBA පැහැදිලි කරනවා.
ඒ අනුව අද සිට card එකෙන් ගෙවන පාරිභෝගිකයන්ගෙන් card එක භාවිත කිරීම වෙනුවෙන් වෙනම surcharge එකක් අය කළහොත් ඒ පිළිබඳව අවධානය යොමු කළ හැකි අතර, ව්‍යාපාරද නව ගෙවීම් නීතිවලට අනුකූලව තම ගෙවීම් පද්ධති සහ මිල ගණන් යාවත්කාලීන කළ යුතු වනවා.
#CardSurcharge #CardPayments #Surcharge #RBA #ConsumerNews #AustralianConsumers
ලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින්...
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය...
Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා. කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ...
OpenAI සමාගමේ AI agent එකක් ජුනි 18 වැනිදා ඔස්ට්‍රේලියානු රජයේ Medicare සංඛ්‍යාලේඛන වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිස, එහි තිබූ මහජනයාට විවෘත...
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...
Australian Taxation Office නව වාර්තාවකට අනුව 2024–25 මූල්‍ය වර්ෂයේ වාර්තා කළ විශාල සමාගම් 4,299 අතරින් සමාගම් 1,149ක් හෙවත් සියයට 27ක්...

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි නසා ගැනීම සඳහා භාවිත කර