Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා.

ACT, New South Wales සහ South Australia ප්‍රදේශවල එදින කම්කරු දිනය ලෙස නිවාඩු ලබාදෙන අතර, Queensland ප්‍රාන්තයේ එය රජුගේ උපන්දිනය වෙනුවෙන් ලබාදෙන නිවාඩු දිනයක්.

කෙසේ වෙතත් Victoria, Tasmania, Western Australia සහ Northern Territory ප්‍රදේශවලට ඔක්තෝබර් 5 සඳුදා රජයේ නිවාඩුවක් නොමැති බවයි වාර්තා වන්නේ.

Advertisement

කම්කරු දිනය සැමරෙන්නේ සේවක අයිතිවාසිකම් සඳහා වූ ඓතිහාසික අරගල සිහිපත් කිරීම සඳහායි.

Victoria ප්‍රාන්තයේ මීළඟ ප්‍රධාන රජයේ නිවාඩු දිනය නොවැම්බර් 3 අඟහරුවාදා Melbourne Cup Day දිනයයි.

Banner 01

මේ සති අන්තයේ ACT, NSW, South Australia, Tasmania සහ Victoria ප්‍රාන්තවල ගිම්හානය ආරම්භ වන නිසා, ඉරිදා උදෑසන ඔරලෝසු පැයකින් ඉදිරියට ගෙන යාමටද සිදුවනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි...

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...

ඔස්ට්‍රේලියානුවන් පෙරට වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබුණත්, වැඩි වෙහෙසක් සහ මූල්‍ය පීඩනයක් සමඟ ජීවත් වන බව නව HILDA Survey වාර්තාවකින්...

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට රට පුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ඉන්ධන මිලට වට්ටමක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම සහනය fuel...

සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට...

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී...

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සඳුදා නිවාඩු ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්ත වලටද?

සඳුදා නිවාඩු ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්ත වලටද?

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT, New South Wales සහ South Australia ප්‍රදේශවල එදින කම්කරු

Read More »

අද සිට Student Visaවල ලොකු වෙනසක් — ඔස්ට්‍රේලියාව තුළ සිට Visa Hop කිරීමට දැන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa එකකට මාරුවීමට බලාපොරොත්තු වන බොහෝ

Read More »

iPhone භාවිතා කරන්නන්ට Apple වෙතින් හදිසි දැනුම්දීමක්

Apple සමාගම iPhone සහ iPad උපාංගවල හඳුනාගත් බරපතළ ආරක්ෂක දුර්වලතාවක් නිවැරදි කිරීම සඳහා නව ආරක්ෂක යාවත්කාලීනයක් නිකුත් කර තිබෙනවා. මෙම දුර්වලතාව CoreGraphics පද්ධතියට සම්බන්ධ වන

Read More »

මෙල්බන් අධිකරණයෙන් ISIS ජාලයක තොරතුරු හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම් පුද්ගලයා අන්තවාදී ද්‍රව්‍ය දහස් ගණනක්

Read More »

අධික බදු බර නිසා ශ්‍රී ලංකාව හැර යන Specialist Doctorsලා වැඩි වෙයි

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

Read More »

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්  

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom