

අද සිට Student Visaවල ලොකු වෙනසක් — ඔස්ට්‍රේලියාව තුළ සිට Visa Hop කිරීමට දැන් දැඩි සීමා
ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa එකකට මාරුවීමට බලාපොරොත්තු වන බොහෝ










