Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක් කර තිබෙනවා.

ඔහු පවසන්නේ සංක්‍රමණ සංඛ්‍යාව ගැන සාකච්ඡා කිරීම සාධාරණ වුවත්, සංක්‍රමණිකයින් සියලු ගැටලුවලට හේතුවක් ලෙස පෙන්වීමෙන් සමාජයේ බෙදීම් වැඩි විය හැකි බවයි.  

Hill අවධාරණය කරන්නේ ඔස්ට්‍රේලියාවට සෞඛ්‍ය, ඉදිකිරීම්, කෘෂිකර්මය සහ තවත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා දක්ෂ සේවකයන් තවමත් අවශ්‍ය බවයි.

Advertisement

ඒ අතරම රජය ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව 2026–27 දී 245,000 දක්වාත් 2027–28 දී 225,000 දක්වාත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව නිල වශයෙන් සඳහන් කර තිබෙනවා.

මෙම ඉලක්කයට යාම සඳහා Student Visa හරහා නිතර වීසා මාරු කිරීම සීමා කිරීම, බොහෝ Student Visa වල family members එකතු කිරීම සීමා කිරීම සහ නීතිවිරෝධී ලෙස වීසා පද්ධතිය භාවිත කරන අය ගැන දැඩි පියවර ගැනීම ඇතුළු වෙනස්කම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

Banner 01

රජය පවසන්නේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කරන අතරම, ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට අවශ්‍ය කුසලතා සහ දැනට පවතින සේවක හිඟයද සැලකිල්ලට ගත යුතු බවයි.

ඒ අනුව අද සංක්‍රමණය පිළිබඳ විවාදයක ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ සංක්‍රමණය අඩු කිරීම පමණක් නොව, එය ආර්ථිකයට හා සමාජයට අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් කළමනාකරණය කරන්නේ කෙසේද යන්නයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර සහ කුකුළු නිෂ්පාදනයට අදාළ නව සත්ත්ව සුබසාධන නීති ක්‍රියාත්මක කිරීම මාස 12කින් කල් දැමීමට...

සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක...

ලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින්...

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව...

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන ප්‍රධාන වෙනසක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ යටතේ, පාරිභෝගිකයන් debit හෝ credit...

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය...

ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය...

මෙල්බන් නගරයේ අයහපත් කාලගුණය හේතුවෙන් අද, සැප්තැම්බර් 26 වැනිදා, මෙල්බන් බලා පැමිණෙන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ඇති අතර අවලංගු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සංක්‍රමණිකයින් දේශපාලන ඉලක්ක කරගන්න එපා

වික්ටෝරියාවට පැය 48ක තීරණාත්මක තද වැස්සක්

වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශ කිහිපයක

Read More »

සංක්‍රමණිකයින් දේශපාලන ඉලක්ක කරගන්න එපා

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ සංක්‍රමණ

Read More »

නිවසට එන අලෙවිකරුවාට ‘යන්න’ කියන්න පාරිභෝගික ඔබට අයිතියක් නැත්ද?

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing අලෙවිකරුවන්ට සතියේ දිනවල උදේ 9 සිට රාත්‍රී 8 දක්වාත්,

Read More »

සඳුදා නිවාඩු ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්ත වලටද?

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT, New South Wales සහ South Australia ප්‍රදේශවල එදින කම්කරු

Read More »

අද සිට Student Visaවල ලොකු වෙනසක් — ඔස්ට්‍රේලියාව තුළ සිට Visa Hop කිරීමට දැන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa එකකට මාරුවීමට බලාපොරොත්තු වන බොහෝ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom