Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය කුඩා ව්‍යාපාර අතර විරෝධයට හේතු වී තිබෙනවා.

කුඩා ව්‍යාපාර බොහොමයක් GST, BAS සහ වෙනත් බදු ගෙවීම් නියමිත වේලාවට කිරීමට credit card භාවිත කරමින් මුදල් කළමනාකරණය කරන බවයි ව්‍යාපාරික නියෝජිතයන් පවසන්නේ.

ඔක්තෝබර් 1 සිට debit සහ credit card ගෙවීම්වල surcharge පාරිභෝගිකයාගෙන් වෙනම අයකිරීමට නොහැකි වීමත් සමඟ, card payment භාරගන්නා ආයතනයටම බැංකු ගාස්තුව දරාගැනීමට සිදුවනවා.

Advertisement

ව්‍යාපාරික සංවිධාන පවසන්නේ ATO එක මෙම වෙනස සඳහා මාස දෙකකට ආසන්න කාලයක් පමණක් දැනුම්දී ඇති බවත්, එය විශේෂයෙන් මුදල් ප්‍රවාහය අඩු කුඩා ව්‍යාපාරවලට ගැටලුවක් විය හැකි බවයි.

කෙසේ වෙතත් ATO වෙත බදු ගෙවීම සම්පූර්ණයෙන් නවතින්නේ නොමැති අතර BPAY සහ EFT වැනි වෙනත් ගෙවීම් ක්‍රම තවදුරටත් භාවිත කළ හැකි බවයි ATO තොරතුරු පෙන්වාදෙන්නේ.

Banner 01

මෙම වෙනස සාමාන්‍යයෙන් credit card භාවිත නොකරන බදු ගෙවන්නන්ට විශාල බලපෑමක් නොවුණත්, credit card මත රඳා සිටි කුඩා ව්‍යාපාරවලට නොවැම්බර් 30ට පෙර වෙනත් ගෙවීම් සැලසුමක් සකස් කරගැනීම වැදගත් වෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය පිළිබඳ වසර 30ක් පුරා සිදුකරන Australian Longitudinal Study on Women’s Health පර්යේෂණය මේ වසරේ...

මෙල්බන් නගරයේ අයහපත් කාලගුණය හේතුවෙන් අද, සැප්තැම්බර් 26 වැනිදා, මෙල්බන් බලා පැමිණෙන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ඇති අතර අවලංගු...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි...

ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai ගුවන් යානයක් අද ගමන් අතරතුර හදිසි සංඥා නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ...

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන ඇතැම් ආහාර නිෂ්පාදනවල ලේබලයේ සඳහන් රට හෝ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ ස්වාධීන විද්‍යාත්මක පරීක්ෂණවල...

එළඹෙන දිගු නිවාඩු සමයත් සමඟ, ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. King’s Birthday දිගු...

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා...

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ළඟදීම ATO බදු Credit Card එකෙන් ගෙවන්න බැහැ

සංක්‍රමණිකයින් දේශපාලන ඉලක්ක කරගන්න එපා

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ සංක්‍රමණ

Read More »

නිවසට එන අලෙවිකරුවාට ‘යන්න’ කියන්න පාරිභෝගික ඔබට අයිතියක් නැත්ද?

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing අලෙවිකරුවන්ට සතියේ දිනවල උදේ 9 සිට රාත්‍රී 8 දක්වාත්,

Read More »

සඳුදා නිවාඩු ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්ත වලටද?

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT, New South Wales සහ South Australia ප්‍රදේශවල එදින කම්කරු

Read More »

අද සිට Student Visaවල ලොකු වෙනසක් — ඔස්ට්‍රේලියාව තුළ සිට Visa Hop කිරීමට දැන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa එකකට මාරුවීමට බලාපොරොත්තු වන බොහෝ

Read More »

iPhone භාවිතා කරන්නන්ට Apple වෙතින් හදිසි දැනුම්දීමක්

Apple සමාගම iPhone සහ iPad උපාංගවල හඳුනාගත් බරපතළ ආරක්ෂක දුර්වලතාවක් නිවැරදි කිරීම සඳහා නව ආරක්ෂක යාවත්කාලීනයක් නිකුත් කර තිබෙනවා. මෙම දුර්වලතාව CoreGraphics පද්ධතියට සම්බන්ධ වන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom