Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා.

මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක් සඳහා ඩොලර් 1,180ක් අය කරන අතර, ACT සීමාවෙන් පිටත ගමන් කරන සෑම කිලෝමීටරයකටම තවත් ඩොලර් 15ක් අය කරනවා.

නොමිලේ Ambulance සේවාව ක්‍රියාත්මක කරන Queensland සහ Tasmania රජයන් සමඟ ද ACT රජය මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

Advertisement

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් නොමැති පුද්ගලයන් වියදම ගැන සිතා හදිසි අවස්ථාවක Ambulance කැඳවීමට පසුබට විය හැකි බවට ද අවධානය යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, සේවාව නොමිලේ කළහොත් පිරිවැය රජයට සහ ජනතාවට වෙනත් ආකාරයකින් දැරීමට සිදුවිය හැකි බවත්, ඇතැම් පුද්ගලයන් පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ අවලංගු කිරීමට ඉඩ ඇති බවත් රජය සඳහන් කරනවා.

Banner 01

දැනටමත් විශ්‍රාමිකයන්, සෞඛ්‍ය සහන කාඩ්පත් හිමියන් සහ ඇතැම් හදිසි අවස්ථාවලට ලක්වන පුද්ගලයන් සඳහා ඇම්බියුලන්ස් ගාස්තු සහන පවතිනවා.

මේ අතර නොමිලේ ඇම්බියුලන්ස් සේවාවක් ලබාදීමට අවශ්‍ය සම්පූර්ණ පිරිවැය පිළිබඳ වාර්තාව 2027 පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක්...

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ...

නිවසේ දෛනික වැඩවලට උදව් කරන රොබෝවරු අපි හිතනවාට වඩා ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට එක්විය හැකි බව Dyson ප්‍රධාන ඉංජිනේරු Jake Dyson...

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර...

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ...

ඔස්ට්‍රේලියාවේ card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නවත්වන නව නීති අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව eftpos,...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

$1,180ක Ambulance ගාස්තුව අහෝසි වේද?

$1,180ක Ambulance ගාස්තුව අහෝසි වේද?

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක් සඳහා ඩොලර් 1,180ක් අය කරන

Read More »

YouTube වැරදීමකින් 2032 Brisbane Olympic නිල ලාංඡනය Leak වෙයි

2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Brisbane 2032 සංවිධායකයන්

Read More »

රෝහල් ඇඳේ සිට Flydubai යානයේ බිහිසුණු සිදුවීම හෙළි කළ වීර නියමුවා

Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු සිදුවීම විස්තර කර තිබෙනවා. Dubai

Read More »

17 වැනි වියේ සිටම වික්ටෝරියා පොලිසියට අයදුම් කිරීමේ අවස්ථාව

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහන

Read More »

Course මාරු කළොත් අලුත් Visa එකක් — $1,200 අමතර වියදම් කතාව ඇත්තක්ද?

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom