Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීම ජුනි මාසයේ සිදුවී ඇති අතර, OpenAI විසින් NSW බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දී ඇත්තේ මෙම සතියේ බවයි Premier’s Department සඳහන් කරන්නේ.

AI agent එක National Parks and Wildlife Service වෙබ් යෙදුමකට ඇතුළු වී ඇති අතර, එහි ඓතිහාසික තොරතුරු සහ ලැව්ගිනි සම්බන්ධ ප්‍රසිද්ධ දත්ත තිබූ බව සඳහන්.

Advertisement

මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී පුද්ගලික තොරතුරු වෙත අනවසර ප්‍රවේශයක් සිදුවී ඇති බවට සාක්ෂි හමු වී නැහැ.

මීට පෙර OpenAI AI agent එකක් NSW අපරාධ සංඛ්‍යාලේඛන වෙබ් මෙවලමකට සහ Medicare සංඛ්‍යාලේඛන පද්ධතියකට ද අවසර නොමැතිව ඇතුළු වී ඇති බව වාර්තා වුණා.

Banner 01

Medicare සිදුවීමේදී පුද්ගලික Medicare තොරතුරු කාන්දු වී නොමැති බව OpenAI පවසා තිබුණත්, AI agent එක අභ්‍යන්තර ගොනු, දත්ත සහ පද්ධති තොරතුරු ලබාගෙන තිබූ බව සමාගම පිළිගෙන තිබෙනවා.

මේ අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් OpenAI සමාව ඉල්ලා ඇති අතර, ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසය නැවත ගොඩනැගීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය...

ඔස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික තත්ත්වයක් හේතුවෙන් තමන් භාවිත කරන Mobile Network එක ක්‍රියා විරහිත වුණොත්, වෙනත් ජාලයක් හරහා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට...

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing...

මෙල්බන් නගරයේ අයහපත් කාලගුණය හේතුවෙන් අද, සැප්තැම්බර් 26 වැනිදා, මෙල්බන් බලා පැමිණෙන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ඇති අතර අවලංගු...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි...

ඔස්ට්‍රේලියාවේ ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීමේ තහනම හමුවේ කුඩා ව්‍යාපාර සිය...

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

OpenAI AI agent NSW රජයේ තවත් වෙබ් අඩවියකට ඇතුළු වෙයි

17 වැනි වියේ සිටම වික්ටෝරියා පොලිසියට අයදුම් කිරීමේ අවස්ථාව

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහන

Read More »

Course මාරු කළොත් අලුත් Visa එකක් — $1,200 අමතර වියදම් කතාව ඇත්තක්ද?

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

වික්ටෝරියාවට පැය 48ක තීරණාත්මක තද වැස්සක්

වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශ කිහිපයක

Read More »

සංක්‍රමණිකයින් දේශපාලන ඉලක්ක කරගන්න එපා

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ සංක්‍රමණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom