

YouTube වැරදීමකින් 2032 Brisbane Olympic නිල ලාංඡනය Leak වෙයි
2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Brisbane 2032 සංවිධායකයන්

2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
Brisbane 2032 සංවිධායකයන් සඳුදා නිල වශයෙන් ලාංඡන හෙළි කිරීමට සැලසුම් කර තිබුණත්, YouTube වීඩියෝවක thumbnail එකක් අද රාත්‍රියේ වැරදීමකින් ප්‍රසිද්ධ වී තිබෙනවා.
එම thumbnail ඒකේ Olympic සහ Paralympic ලාංඡන දෙකම පෙන්වා තිබූ අතර, ඒවාට ආභාෂය ලැබී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී පක්ෂියෙකු වන cockatoo පක්ෂියාගෙන් බව සඳහන්.

ලාංඡනයේ හැඩය Queensland ප්‍රාන්තය, Olympic සහ Paralympic ගිනිසිළුව සහ cockatoo පක්ෂියාගේ ශීර්ෂ කොටස එකට එක්කර නිර්මාණය කර ඇති බව ද සංවිධායකයන්ගේ විස්තරයේ දැක්වුණා.
වීඩියෝ thumbnail එක ඉක්මනින් ඉවත් කර තිබුණත්, ඒ වනවිටත් එය සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නවත්වන නව නීති අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව eftpos,...
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට සහකරු හෝ සහකාරියගේ වීසා බලපත්‍රයක් ඉල්ලුම් කළ පවුල්, තමන්ට ප්‍රමුඛතාව අඩුවීම පිළිබඳ තීරණය නැවත සලකා බලන ලෙස...
වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...
තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර...
ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ...
Victoria හි Heathcote ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය Pink Cliffs සංචාරක ස්ථානය, TikTok සහ Instagram හරහා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ එම ප්‍රදේශයට...
වික්ටෝරියාවේ ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ අපරාධ අනුපාතය සියයට 3.8කින් අඩුවී ඇති බව නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. නිවාසවලට...
ඇමෙරිකාවේ විස්කොන්සින්–මැඩිසන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ශිෂ්‍ය සංගම් නිවසක පහළ මාලයෙන්, සිරුරුවල ආහාර සහ වෙනත් දියර තැවරුණු තරුණයන් 30 දෙනෙකු පමණ හමුවීමත්...
Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 10,000ක් දක්වා අද පස්වරුවේ පැය 4ක වැඩවර්ජනයකට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා. වැටුප්...

2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Brisbane 2032 සංවිධායකයන්

Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු සිදුවීම විස්තර කර තිබෙනවා. Dubai

OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම සිදුවීම

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහන

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශ කිහිපයක