

$1,180ක Ambulance ගාස්තුව අහෝසි වේද?
Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්රදේශයේ Emergency Ambulance කැඳවීමක් සඳහා ඩොලර් 1,180ක් අය කරන

Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු සිදුවීම විස්තර කර තිබෙනවා.
Dubai සිට Tel Aviv බලා ගමන් කරමින් තිබූ යානයේදී ඔහුට පහරදී යානය බිම හෙළීමට උත්සාහ කළ බවටයි සහායක නියමුවාට චෝදනා එල්ල වී ඇත්තේ.
එම අවස්ථාවේ ගුවන් යානය තත්පර 30කටත් අඩු කාලයකදී අඩි 14,000කට ආසන්න ප්රමාණයක් පහළට වැටී තිබූ අතර, එහි පුද්ගලයන් 174 දෙනෙකු සිටියා.

දරුණු ලෙස තුවාල ලබා බිම වැටී සිටියත්, මගීන්ගේ ජීවිත බේරාගැනීමට තමන් නැගී සිටිය යුතු යැයි තේරුම් ගත් බව Captain Machchhar ඉන්දීය අගමැති Narendra Modi සමඟ පැවති වීඩියෝ සංවාදයකදී පවසා තිබෙනවා.
ඔහු අසීරුවෙන් cockpit දොර විවෘත කිරීමෙන් පසුව මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු වී ප්රහාරකයා පාලනය කිරීමට සමත් වූ අතර, යානය සෞදි අරාබියේ Tabuk වෙත හදිසි ගොඩබෑමක් සිදු කළා.
Captain Machchhar මේ වනවිට ප්රතිකාර ලබමින් සුවය ලබන අතර, Narendra Modi සහ ඊශ්රායල අගමැති Benjamin Netanyahu ද ඔහුගේ වීරෝධාර ක්රියාවට ප්රශංසා කර තිබෙනවා.
ලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්රී ලංකාව ද එක්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින්...
ඔස්ට්රේලියාවෙන් පිටත සිට සහකරු හෝ සහකාරියගේ වීසා බලපත්රයක් ඉල්ලුම් කළ පවුල්, තමන්ට ප්රමුඛතාව අඩුවීම පිළිබඳ තීරණය නැවත සලකා බලන ලෙස...
ඔස්ට්රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing...
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්රමාණයක් තවමත් විසඳීමට බලා සිටින...
ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්රාන්ත හා ප්රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT,...
වික්ටෝරියා හි මානසික සෞඛ්ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්ය අංශය මූලික කරගත් නව ප්රතිචාර ක්රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්රමය...
Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්යා ක්ෂේත්රයේ...
Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල...
පේරු රාජ්යයේ කඳුකර ප්රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්රදේශයේ Emergency Ambulance කැඳවීමක් සඳහා ඩොලර් 1,180ක් අය කරන

2032 Brisbane Olympic සහ Paralympic ක්රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Brisbane 2032 සංවිධායකයන්

Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු සිදුවීම විස්තර කර තිබෙනවා. Dubai

OpenAI සමාගමේ අභ්යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම සිදුවීම

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහන

ඔස්ට්රේලියානු රජය ජාත්යන්තර සිසුන් අධ්යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර අද සිට ක්රියාත්මක කර තිබෙනවා.