

ඔස්ට්‍රේලියාවේ බොහෝ රියදුරන් නොදන්නා මාර්ග නීති
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside assistance වාහන අසලින් යනවිට ඇතැම්

Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.
Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns ගුවන් තොටුපළවල සේවකයන් ඊයේ උදෑසන පැයක වැඩ නවතා දැමීමක් සිදුකර ඇති අතර, පස්වරුවේ ද තවත් පැයක වැඩ නවතා දැමීමක් සිදු කළා.
වර්ජනය අතරතුර අත්‍යවශ්‍ය නොවන මගී නිවේදන, ගුවන් ගමන් අවලංගු කිරීම් හා බාධා කළමනාකරණ කටයුතු ඇතුළු සේවා කිහිපයක් ද සීමා කරනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙස මගීන්ගෙන් අය කෙරෙන අතිරේක බෑගේජ් ගාස්තු, අසුන් මාරු කිරීමේ ගාස්තු සහ වෙනත් විකුණුම් ගාස්තු අය නොකිරීමට වෘත්තීය සමිති සාමාජිකයින් කටයුතු කරමින් සිටිනු දැකගත හැකියි.
කෙසේ වෙතත්, Jetstar පවසන්නේ මේ සති අන්තයේ ගුවන් ගමන්වලට සැලකිය යුතු බලපෑමක් ඇති නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
වැටුප් සාකච්ඡා සාර්ථකව අවසන් නොවීම මෙම වර්ජන ක්‍රියාමාර්ගයට හේතු වී තිබෙනවා.
Jetstar විසින් සියයට 2.1ක වැටුප් වැඩිවීමක් යෝජනා කර ඇති අතර, වෘත්තීය සමිතිය පවසන්නේ එය සේවකයන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමාණවත් නොවන බවයි.
ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව...
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...
ඩුබායි සිට Tel Aviv බලා ගමන් කළ flydubai FZ1073 ගුවන් යානයේ සිදුවූ බරපතළ ආරක්ෂක සිදුවීම අතරතුර ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ද...
වික්ටෝරියා පුරා නව Social Homes 1,300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකිරීමට ෆෙඩරල් රජයේ අරමුදල් ලබාදීමට නියමිත බව වාර්තා වනවා. මෙම නව නිවාස...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...
වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට...
One Nation නායිකා Senator Pauline Hanson අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ෆෙඩරල් රජය තවත් දැඩි ක්‍රියාමාර්ග...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside assistance වාහන අසලින් යනවිට ඇතැම්

මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. ඇමෙරිකාව මැදපෙරදිග කලාපයට

Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns ගුවන් තොටුපළවල සේවකයන් ඊයේ උදෑසන

මෙල්බන් නගරයේ Stonnington ප්‍රදේශයට අයත් මාර්ග කිහිපයක වේග සීමාව පැයට කිලෝමීටර් 40 සිට 30 දක්වා අඩු කිරීමේ නව අත්හදා බැලීමක් ඔක්තෝබර් 19 සිට ආරම්භ කිරීමට

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක් සඳහා ඩොලර් 1,180ක් අය කරන

2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Brisbane 2032 සංවිධායකයන්