Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside assistance වාහන අසලින් යනවිට ඇතැම් අවස්ථාවල වේගය පැයට කිලෝමීටර් 40 දක්වා අඩු කළ යුතු අතර, එය නොකළහොත් විශාල දඩයක් ලැබිය හැකියි.

මෝටර් රථයේ කොඩි හෝ සැරසිලි රියදුරුගේ පෙනීම අවහිර කරනවා නම් දඩ ලැබිය හැකි අතර, අනවශ්‍ය ලෙස හෝන් කිරීමත් නීති විරෝධී විය හැකියි.

Advertisement

EV charging bay එකක සුදුසුකම් නොමැති වාහනයක් නැවත්වීමත්, වාහනයෙන් බැස යනවිට යතුරු ඇතුළේ තැබීමත්, දොරවල් ලොක් නොකර තැබීමත් ඇතැම් ප්‍රාන්තවල දඩයකට හේතු විය හැකියි.

කෙසෙල් පොත්තක් වැනි දිරාපත් වන දෙයක් වුවද මෝටර් රථයෙන් පිටතට විසි කිරීම littering offence එකක් ලෙස සැලකිය හැකියි.

Banner 01

සුරතල් සතෙකු රියදුරුගේ උකුලේ තබාගෙන රිය පැදවීම හෝ වාහනය පාලනය කිරීමට බාධා වන ආකාරයෙන් සතෙකු තබාගැනීමත් දඩ සහ demerit pointsවලට හේතු වනවා.

තවත් වැදගත් කරුණක් වන්නේ, වෙනත් වාහනයක් තමන්ව පසුකර යන අතරතුර වේගය වැඩි කිරීමත් නීති විරෝධී වීමයි.

පාපැදිකරුවන් පසුකර යනවිට අවම ආරක්ෂිත දුරක් තබාගත යුතු අතර, බොහෝ ප්‍රාන්තවල පැයට කිලෝමීටර් 60ට අඩු වේගයකදී අවම වශයෙන් මීටරයක් සහ ඊට වැඩි වේගයකදී මීටර් 1.5ක් තබාගැනීම අවශ්‍යයි.

මේ අතර පාවහන් නොමැතිව හෝ සෙරෙප්පු පැළඳ රිය පැදවීම නීති විරෝධී නොවන අතර, රියදුරුට වාහනය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි වීමයි වැදගත් වන්නේ.

එපමණක් නොව, රිය ධාවනය කිරීමේදී හෝන් එක අනිසි ලෙස භාවිතා කිරීම, මාවතේ ගමන් කරන සතුන් පාලනය කරගැනීමට අපොහොසත් වීම සහ අවම වශයෙන් 2cmක් පමණක් ජනේල විවෘත කර යාම වැනි රීති උල්ලංඝනය කිරීමෙන් වැළකෙන ලෙස විශේෂඥයින් රියදුරන්ට දැඩිව අවවාද කරනවා.

මෙම නීති සහ දඩ මුදල් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් විය හැකි නිසා, දිගු ගමනකට පෙර තමන් ගමන් කරන ප්‍රාන්තයේ මාර්ග නීති පරීක්ෂා කර බැලීම වැදගත්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...

ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය 2025 වසරේ එම...

ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා....

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO)...

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ...

මෙල්බන් පුරා නිවාස හතරකින් එකකටත් අඩු ප්‍රමාණයක සිට තමන්ට අදාළ රජයේ පාසලකට දරුවන්ට ආරක්ෂිතව බයිසිකලයෙන් ගමන් කළ හැකි මාර්ගයක් තිබෙන...

වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ඇති නිවාස සඳහා ඔක්තෝබර් 1 සිට උදේ 11 සිට පස්වරු 2 දක්වා දිනපතා පැය තුනක නොමිලේ විදුලි...

වික්ටෝරියාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර සහ කුකුළු නිෂ්පාදනයට අදාළ නව සත්ත්ව සුබසාධන නීති ක්‍රියාත්මක කිරීම මාස 12කින් කල් දැමීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ බොහෝ රියදුරන් නොදන්නා මාර්ග නීති

ඔස්ට්‍රේලියාවේ බොහෝ රියදුරන් නොදන්නා මාර්ග නීති

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside assistance වාහන අසලින් යනවිට ඇතැම්

Read More »

නත්තලට පෙර පෙට්‍රල් මිල තවත් ඉහළට?

මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. ඇමෙරිකාව මැදපෙරදිග කලාපයට

Read More »

ප්‍රධාන ගුවන් තොටුපළ 5ක Jetstar සේවක වර්ජනයක් – මගීන්ට අමතර Baggage Charges නොගෙවා ගමන් කිරීමේ අවස්ථාව

Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය  ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns ගුවන් තොටුපළවල සේවකයන් ඊයේ උදෑසන

Read More »

$1,180ක Ambulance ගාස්තුව අහෝසි වේද?

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක් සඳහා ඩොලර් 1,180ක් අය කරන

Read More »

YouTube වැරදීමකින් 2032 Brisbane Olympic නිල ලාංඡනය Leak වෙයි

2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Brisbane 2032 සංවිධායකයන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom