Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවනවා.

ඇමෙරිකාව මැදපෙරදිග කලාපයට තවත් යුද නෞකා යැවීමත් සමඟ බොරතෙල් මිළ ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය පෙට්‍රල් මිල ලීටරයක් ඩොලර් 2.38ක් පමණ වන අතර, ඩීසල් මිල ඩොලර් 2.87ක් ලෙස පවතිනවා.

Advertisement

ජාත්‍යන්තර තෙල් මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතුනහොත්, එය ඉදිරි සතිවලදී ඉන්ධන පිරවුම්හල්වල මිලට ද බලපානු ඇති බවටයි අනතුරු අඟවා ඇත්තේ.

මේ අතර ඩීසල් මිල ඉහළ යාම භාණ්ඩ ප්‍රවාහන වියදම් වැඩි කරමින්, ආහාර, නත්තල් තෑගි සහ අනෙකුත් භාණ්ඩවල මිලට ද බලපෑම් කළ හැකි බව National Road Transport Association පවසනවා.

Banner 01

බර වාහන සඳහා අය කරන ලීටරයකට ශත 32.4ක Road User Charge ගාස්තුව අඩු කරන ලෙස ද ඔවුන් රජයෙන් ඉල්ලා තිබෙනවා.

බලශක්ති අමාත්‍ය Chris Bowen පවසන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම මේ වනවිට ආරක්ෂිත මට්ටමක පවතින අතර, ලබන මාසයේ තවත් ලීටර් බිලියන 3.3ක ඉන්ධන රටට පැමිණීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, මැද පෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් නත්තලට පෙර රියදුරන්ටත්, සාමාන්‍ය පාරිභෝගිකයන්ටත් වැඩි වියදමක් දැරීමට සිදුවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ අයවැය හිඟය කලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් අඩු වී ඇති බව භාණ්ඩාගාරික Jim Chalmers...

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින්...

ක්වීන්ස්ලන්ඩ්හි බ්‍රිස්බන් නගරයේදී, මෝටර් රථයක පිටුපස ශීතකරණයක් අසල වැතිරී ගමන් කළ 46 හැවිරිදි පුද්ගලයකුට පොලිසිය දඩ නියම කර තිබෙනවා. රථයේ...

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට...

Australian Taxation Office නව වාර්තාවකට අනුව 2024–25 මූල්‍ය වර්ෂයේ වාර්තා කළ විශාල සමාගම් 4,299 අතරින් සමාගම් 1,149ක් හෙවත් සියයට 27ක්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...

Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 10,000ක් දක්වා අද පස්වරුවේ පැය 4ක වැඩවර්ජනයකට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා. වැටුප්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නත්තලට පෙර පෙට්‍රල් මිල තවත් ඉහළට?

ඔස්ට්‍රේලියාවේ බොහෝ රියදුරන් නොදන්නා මාර්ග නීති

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside assistance වාහන අසලින් යනවිට ඇතැම්

Read More »

නත්තලට පෙර පෙට්‍රල් මිල තවත් ඉහළට?

මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. ඇමෙරිකාව මැදපෙරදිග කලාපයට

Read More »

ප්‍රධාන ගුවන් තොටුපළ 5ක Jetstar සේවක වර්ජනයක් – මගීන්ට අමතර Baggage Charges නොගෙවා ගමන් කිරීමේ අවස්ථාව

Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය  ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns ගුවන් තොටුපළවල සේවකයන් ඊයේ උදෑසන

Read More »

$1,180ක Ambulance ගාස්තුව අහෝසි වේද?

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක් සඳහා ඩොලර් 1,180ක් අය කරන

Read More »

YouTube වැරදීමකින් 2032 Brisbane Olympic නිල ලාංඡනය Leak වෙයි

2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Brisbane 2032 සංවිධායකයන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom