

වික්ටෝරියා වැඩබිම්වල විදුලි අනතුරු ගැන අනතුරු ඇඟවීම්
Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා.
South Australia හි Brighton Secondary School ප්‍රජාවට සම්බන්ධ සරම්ප ව්‍යාප්තියක් මෑතකදී හඳුනාගෙන ඇති අතර, විදේශ ගමනකින් ආපසු පැමිණි පුද්ගලයෙකුගෙන් ආරම්භ වූ බවට සැලකෙන මෙම පැතිරීමෙන් තවත් සිසුන් තිදෙනෙකු සහ වයස අවුරුදු 40 ගණනක පුද්ගලයෙකුට රෝගය වැළඳී තිබෙනවා.
එම වැඩිහිටි පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර ආශ්‍රිතයන් සොයා ගැනීමේ ක්‍රියාවලියක්ද ආරම්භකර ඇති බව සඳහන්.

මෙම පැතිරීමත් සමඟ South Australia හි මේ වසරේ වාර්තා වූ සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2016 පසු එම ප්‍රාන්තයේ වාර්තා වූ ඉහළම වාර්ෂික සංඛ්‍යාව බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ 2014 වසරේදී ස්වදේශීය සරම්ප නැති රටක් ලෙස ප්‍රකාශයට පත් කළත්, විදේශ රටවලින් ආසාදිත පුද්ගලයන් පැමිණීම හරහා රෝගය නැවත පැතිරීමට හැකියාව පවතිනවා.
මේ අතර diphtheria රෝගයද බරපතළ ලෙස නැවත මතු වී ඇති අතර, මේ වසරේ ඔස්ට්‍රේලියාව පුරා රෝගීන් 600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
මෙය 1991 සිට නිල වාර්තා ආරම්භ වූ පසු රටේ විශාලතම diphtheria පැතිරීම බව සඳහන් වෙනවා.
සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ එන්නත්කරණ අනුපාතය පහළ යාම, වෛද්‍ය සේවා ලබාගැනීමේ අපහසුතා සහ ලොව පුරා සරම්ප රෝගීන් වැඩිවීම මේ තත්ත්වයට බලපාන ප්‍රධාන කරුණු අතර තිබෙන බවයි.
බලධාරීන් ජනතාවට තමන්ගේ සහ දරුවන්ගේ එන්නත්කරණ තත්වය පරීක්ෂා කරගන්නා ලෙසත්, සරම්ප සම්බන්ධ උණ, කැස්ස, ඇස් රතු වීම සහ රතු පැහැති රෑෂ් වැනි ලක්ෂණ ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් උපදෙස් දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...
නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන...
Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...
ඔස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික තත්ත්වයක් හේතුවෙන් තමන් භාවිත කරන Mobile Network එක ක්‍රියා විරහිත වුණොත්, වෙනත් ජාලයක් හරහා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට...
වික්ටෝරියා ප්‍රාන්තයේ 12 හැවිරිදි Trisha, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍යතාවයට මුහුණදී වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගත් පසු, තම ජීවිතයේ ලොකුම සිහිනයක් සැබෑ...
ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර...
2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත්...

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time ද ආරම්භ වීමට නියමිතයි. හෙට,

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ දත්ත විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මැතිවරණය