

වාසනාවන්ත ඔස්ට්‍රේලියානුවෙකුට ලබන බ්‍රහස්පතින්දා $ මිලියන 60ක්
අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම jackpot එක ජයග්‍රහණය

අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම jackpot එක ජයග්‍රහණය කළහොත්, එය මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ ලබාදුන් දෙවැනි විශාලතම ලොතරැයි ත්‍යාගය බවට පත්වනු ඇති.
මෙම වසරේ මේ දක්වා Powerball පළමු ත්‍යාග ජයග්‍රාහී ටිකට්පත් 16ක් හරහා ඩොලර් මිලියන 386කට වැඩි මුදලක් ජයග්‍රාහකයන්ට ලබාදී තිබෙනවා.

මෙවර පළමු ත්‍යාගය නොලැබුණත්, දෙවැනි ත්‍යාග ජයග්‍රාහකයන් 10 දෙනෙකුට එක් අයෙකුට ඩොලර් 73,060.70 බැගින් හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
තුන්වැනි ත්‍යාග ජයග්‍රාහකයන් 78 දෙනෙකුට එක් අයෙකුට ඩොලර් 11,585.20 බැගින් හිමිව තිබෙනවා.
ලබන සතියේ ඩොලර් මිලියන 60ක jackpot එක එක් වාසනාවන්තයෙකුගේ ජීවිතයම වෙනස් කරයිද යන්න දැන් සැමගේ අවධානයට ලක්ව තිබෙනවා.
මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන්...
වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...
VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා. Avon,...
ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa...
සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට...
ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව...
ඔස්ට්‍රේලියාවේ 2026 ජූනි දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 687,810ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය 2025 වසරේ එම...
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...

අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම jackpot එක ජයග්‍රහණය

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside assistance වාහන අසලින් යනවිට ඇතැම්

මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. ඇමෙරිකාව මැදපෙරදිග කලාපයට

Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns ගුවන් තොටුපළවල සේවකයන් ඊයේ උදෑසන

මෙල්බන් නගරයේ Stonnington ප්‍රදේශයට අයත් මාර්ග කිහිපයක වේග සීමාව පැයට කිලෝමීටර් 40 සිට 30 දක්වා අඩු කිරීමේ නව අත්හදා බැලීමක් ඔක්තෝබර් 19 සිට ආරම්භ කිරීමට

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක් සඳහා ඩොලර් 1,180ක් අය කරන