

20,000කට ආසන්න පිරිසකට දැනුණු වික්ටෝරියා භූකම්පනය — පසුකම්පන ගැන අවධානයෙන් සිටින්න
වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව භූකම්පනය අද අලුයම 2ට පසු










